බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල්කඩේ හන්දියේ ඇගලුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් ලක්ෂ 5 කට අධික රෙදි සොරාගත් පුද්ගලයන් තිදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
මොවුන් අතර රෙදිපිළි ගබඩාවේ සේවකයන් දෙදෙනෙකු වන බව පොලිසිය කියයි.
මීට මාස පහකට පමණ පෙරදී පැමිණි ගබඩා පාලකවරයාට හොර රහසේ රාත්‍රී කාලයේ දී අවස්ථා දෙකකදී මෙලෙස රෙදි සොරා ගෙන තිබු බවත් මීට දින තුනකට ඉහතදී ගබඩාව අසල ලොරියක් නතර කර තිබීම පිළිබඳව ඇතිවු සැකයක් මත පරික්ෂා කිරිමේ දී සොරකම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇගලුම් කම්හලෙන් රෙදී සොරාගත් තිදෙනෙක් කොටුවෙති