IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


යතුරුපැදියේ යමින් සිටි අයෙක් අකුණු සැර වැදී රෝහලට

(සුමතිපාල දීයගහගේ)  

තම බිරිඳ සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ (11) සවස කොග්ගලදී අකුණුසැර වැදී තුවාල ලැබූ පුද්ගලයකු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ නුවන් ප්‍රභාත් (26) නැමැති දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන අයෙකි.

වාද්දුව මග්ගොන පදිංචි මොහු අම්බලන්තොට බැරගම පිහිටි තම මහ ගෙදරට බිරිඳ සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදි අකුණු සැර වැදී ඇති අතර කොග්ගල ගුවන් හමුදා කඳවුරේ භටයකු විසින් තුවාලකරු රෝහලට ඇතුළත් කර තිබේ.‍

අකුණූසැර වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා කරාපිටිය ශීක්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.



අදහස් (0)

යතුරුපැදියේ යමින් සිටි අයෙක් අකුණු සැර වැදී රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site