එස් .ඩී.කොඩිකාර
අධික වර්ෂාවත් සමග දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඕලන්ද ප්‍රදේශයේ දී අද (10) දියදාව රක්ෂිතයේ තිබූ විශාල ලුනු මිදෙල්ල ගසක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකට කඩා වැටීමෙන් එහි ගමන් ගත් රියදුරු ඇතුළු සිවු දෙනෙකු තුවාල ලබා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
බරපතල තත්ත්වරයේ පසුවූ රියදුරු මාතර රෝහලට මාරු කර යවා තිබේ. තුවාල කරුවන් එකම පවුලේ සාමාජිකයන් බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd