IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


උඩුනුවර බලය එජාපයට

චමිල් රූපසිංහ
 
උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ගාමිණි තෙන්නකෝන් මහතා අද (10) තේරී පත්වූ අතර උප සභාපති  ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එස් එම් එස් එම් සෆ්වාන් මහතා තේරී පත්විය. 

 
මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ මෙහෙයවීමෙන් උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සභාපති තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම උඩුනුවර ප්‍රාදේශය සභා ශාලාවේදී අද (10) පැවැත්විණි.
 
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
 
උඩුනුවර ප්‍රාදේශිය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට යෑම සඳහා හිටපු සභාපති වරයා කටයුතු කළ බව කියමින් ප්‍රාදේශීය සභාවට තේරී පත්වු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු විරෝධය දැක්වුහ.
 
2006 වසරේ සිට සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත් අතර මෙවර සභාපති ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය.



අදහස් (0)

උඩුනුවර බලය එජාපයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site