ඩී.කේ.රත්න
හාලිඇල - බෝගොඩ පනාකන්නිය ප්‍රදේශයේ පොල් කැඩීම සඳහා පොල් ගසකට නැගි පුද්ගලයෙකු අද (10) පොල් ගසෙන් වැටී මිය ගොස් ඇතැයි හාලිඇල පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ හාලිඇල බෝගොඩ පනාකන්නිය පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය හාලිඇල කන්දෙගෙදර දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර හාලිඇල පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd