(ජුඩ් සමන්ත)
බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් සහ දඩ මස් කිලෝ ග්‍රෑම් 3 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය කියයි.
ආඩිගම - මදවක්කුලම ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවිය සහ දඩ මස් තොගය පොලීසිය විසින් සොයා ගෙන ඇත.
සැකකරු, ගිනි අවිය සහ දඩ මස් තොගය ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd