(හේමලතා ඩී හේවගේ)
මීගමුව ප්‍රදේශයේ ආහාර නිශ්පාදන ආයතනයකට අයත් යතුරුපැදියක් සහ පන්නල - වෙල්පල්ල ප්‍රදේශයෙන් සොරකම්කළ යතුරුපැදියක් අලෙවි කිරීම සඳහා නිවෙසක සඟවා තිබියදී සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගත්බව පන්නල පොලීසිය කියයි.
යතුරුපැදි සොරකම් සහ රන්මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ මෙම සැකකරු අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අයෙකු බව පොලීසිය පවසයි.
නඩුභාණ්ඩ සමඟ සැකකරු අද (04) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd