(සනත් ගමගේ)
බූන්දල ජාතික උද්‍යානයට අයත් උඩමලල රක්ෂිතයේ වන සතුන් දඩයමේ නිරතවී සිටි පුද්ගලයෙක් මුව මස් කිලෝ 18 ක් හා මස් ප්‍රවාහනයට යොදාගත් යතුරු පැදියක්ද හා ගිනි අවියක් සමඟ අත් අඩංගුවට ගත් බව හම්බන්තොට වනජිවී කාර්යාලය කියයි.
රක්ෂිත කැලයේ සිදුකළ හදිසි වැටලීමක දි වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිටි දඩයක් කරුවන් තිදෙනෙක් සිටින බව හඳුනාගත් වනජිවි නිළධාරීන් දඩයක් කරුවන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වීමේ දී පුද්ගලයින් දෙනෙක් පැන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd