ජූඩ් සමන්ත
හලාවත - කොළඹ මාර්ගයට මාරවිල හොරගොල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව මාරවිල පොලීසිය කියයි.
කඩා වැටී ඇති ගස ඉවත් කිරීමට කටයුතු කරන බැවින් එතෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd