රොමේෂ් මධුෂංඛ
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියකට යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී කැබ් රථයක් වැදීමෙන් දෙදෙනෙකු තුවාල ලැබූ බවට කොඩිකාමම් පොලිසිය කියයි.
ආලෝක සංඥා නොතකා කැබ් රථය දුම්රිය හරස් මාර්ගය හරහා දැමීමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd