සුදත් එච්. එම්. හේවා සහ රංජිත් රාජපක්ෂ
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදී සිදුවූ වැන් රථ හා ලොරි රථ අනතුරකින් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
ෂැනන් සිට වැලිඔය දක්වා ගමන් කරමින් තිබු වැන් රථයක් මෙසේ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් කාන්තාවන් හය දෙනකු හා පිරිමි දෙදනකු මෙසේ තුවාල ලබා ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd