(රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් දස දෙනෙකු අද (09) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ.
බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට උදැසන 09.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වි ඇත.
තේ පඳුරක් මත බැද තිබු විශාල බඹර කුඩුවක් තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගී බඹරුන් ඇවිස්සි මෙම ප්‍රහාරය එල්ල වි ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd