(ජුඩ් සමන්ත)
නවගත්තේගම - ගල්ගමුව මාර්ගයේ යතුරු පැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වු අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි.
නවගත්තේගම - ගල්ගමුව මාර්ගයේ ගල් බෝක්කුව ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ අනුරාධපුර දෙවන පියවරේ පදිංචිව සිටි පතිරගේ බලවර්ධන (අවු:68) නම් අයෙකි.
පොල්ගහවෙල මහමෙව්නා අසපුවේ වැඩ වාසය කරන හිමිවරු පිරිසක් වාහනයේ සිට ඇති අතර තුවාල කරුවන් නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි වෑන් රථයේ රියදුරු සහ යතුරු පැදියේ ගමන් කර ඇති දෙදෙනා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යතුරුපැදි -වෑන් අනතුරින් අයෙක් මරුට