( ඩී.කේ.රත්න )
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඇල්ල කතරගම දේවාලය අසලදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් එකම පවුලේ දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
ඇල්ල නගරයේම පදිංචි එකම පවුලේ මව පියා සහ වයස අවුරුදු තුනක පමණ කුඩා දරුවකු මෙම මෝටර් රථයේ ගමන් කර ඇති අතර මෙම අනතුරින් පියා සහ කුඩා දරුවා මිය ගොස් මව තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඇල්ල පදිංචි ප‍්‍රදීප් දර්ශන චන්ද්‍රසේන (38) සහ දුලින දිලාන් (5) වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd