රංජිත් රාජපක්ෂ
ගිනිගත්හේන මැඩිල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මිය ගොස් සිටි අයකුගේ සිරුරක් සොයා ගත් බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන් මැඩිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සුනිල් වනිගසේකර නම් 59 හැවිරිදි පුද්ගලයෙකි.
තම බිරිඳගෙන් දික්කසාද වී තනියම කල් ගෙවු මොහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටි බව ගිනිගත්හේන පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd