(චමිල් රූපසිංහ)
පමුණුව ඔලිදගොඩවත්තේ පදිංචි කාන්තාවක් නව වසරට අසල්වැසි නිවසකට ගොස් එමින් සිටියදී මස්සිනා පොරවකින් හිසට පහර දි ඝාතනය කර ඇතැයි දවුලගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පමුණුව ඔලිදගොඩවත්තේ පදංචි එම් ජී අමරාවතී (53) යන අයෙකි.
ඝාතනයට ලක්වු කාන්තාව පමුණුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති අතරතුර දී මෙම කාන්තාව මියගොස් තිබේ.
ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd