අමල් වික්‍රමරත්න
අක්මීමන තලගහ විජය විද්‍යාලය අසල තිබී මළසිරුරක් ප්‍රදේශවාසීන් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
අද (18) උදෑසන මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර වයස 57 ක් පමණ පිරිමි පුද්ගලයකු වන මෙම පුද්ගලයා මියගොස් ඇති අන්දම පිළිබඳව අක්මීමන පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.
මළ සිරුර මේ වන විටත් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd