ඇමැති මණ්ඩලය පත්කරද්දී සුදුසුකම් බලන්නැයි පැෆරල් ඉල්ලයි
නව කැබිනට් මණ්ඩලයට පත්කරන සෑම අමාත්යවරයකුගෙන්ම, රාජ්ය ආයතන සමඟ සෘජුව හෝ වක්රව ව්යාපාරික සබඳතා නොමැති බවට හා ඇතිකර නොගන්නා බවට දිවුරුම් ප්රකාශයක් ලබාගන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.