පිටකොටුවෙන් අහුලා ගත් 190,000 ක මුදලක් පොලීසියට ගෙනැවිත් බාරදෙයි
කොළඹ, පිටකොටුව ප්රදේශයේ මාර්ගයක අද (18) වැටී තිබූ රුපියල් 1,90,000ක් සහිත මුදල් පාර්සලයක් පදික වෙළඳාමේ නියුතු අයෙක් විසින් අහුලාගෙන කොටුව ප්රජා පොලිස් ඒකකයේ නිලධාරීන්ට බාරදීමට කටයුතු කර තිබේ.