( නිමන්ති රණසිංහ )
මහසොහොන් බළකායේ ප්‍රධානී අමිත් විරසිංහ හෙට (29) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.
මහජන ආරක්ෂණ පනත සහ හදිසි නීතී රෙගුලාසි පනත ප්‍රකාරව සැකකරුට එරෙහිව ඇති වාර්තාවක් ඉදිරිපත් කර ලෙස කිරුළපන පොලීසියට නියෝග කරමින් හෙට ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
නඩුව හෙට දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ජනපති සමාවෙන් මෙයා මිස් උනාද ?
වැරදි කරපු අය එළියේ නොකරපු අය ඇතුලේ
පෙනුමේ හැටියට සංවිධානයේ නම නම් ටොප් එකට ගැලපෙනවා.
බුදුහාමුදුරුවෝ මිනී මස් කෑවා කියපු ත්රස්තයා අත් අඩංගුවට නොගැනීම නීතියේ වෙනස් කම්, අමිත් වීරසිංහ රට අද පත්වෙලා තියෙන තත්වය ජනතාව දැනුවත් කළ නිසා අද හිරබත් කන්න සිදුවීම හරිම කණගාටුයි.