(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවී විජේගුණවර්ධන මහතා අද (27) වැඩ භාර ගත්තේය.
උතුරු පළාතේ මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළ රෝෂාන් ප්‍රනාන්දු මහතා දකුණු හා සබරගමුව පළාත් වෙනුවෙන් ස්ථාන මාරුවීම සිදුව ඇති අතර දකුණු හා සබරගමුව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළ රවී විජේගුණවර්ධන මහතා උතුරු පළාතේ නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් වැඩ භාර ගැනීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොයියා නේද අර රත්නපුරේ හාමුදුරුනමකට බැනලා තිබුණේ. මොවුන්ට කතාකරන හැටි පන්තියක් දාලාවත් උගන්නන්නේ නැද්ද? තනතුරෙන් ඉහළ ගියාට මොලේ හැදිලා නැහැ.