(පුෂ්පකුමාර ජයරත්න )
සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27) කාන්තාවන් 16 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
කුරුණෑගල , වාරියපොළ , ගලේවෙල , දඹුල්ල , මාවතගම , මැල්සිරිපුර ආදි ප්‍රදේශවල විවාහක කාන්තාවන් ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම දිය යුතුය.
4000 ම එලියට ඇවිත් තොරතුරු දුන්නනම් ඉතාම වටිනවා!
අර අහිංසක අසාත් සාලි මහත්තයාට පොඩ්ඩක් උණුවෙන් මොකුත් බොන්න දීලා තියන්න .. නැත්නම් අසනීප වෙන්න පුළුවන්.
සහජීවනය දොරේ ගලා යන අපුරුව. මගෙත් ඔබෙත් දරුවන්ගේ අනාගතේ?
රෝහලේ සම්පූර්ණයෙන්ම විස්තර තියෙනවා. ඔහු කළ සිසේරියන් සැත්කම්වළට අදාල මවුවරුන් කැඳවා L.R.T. කර ඇත්ද කියා තහවුරු කරන්න. මේ භයානක , වරද මෙපමණ කලක් කිරීමට ඉඩහැරීම ගැන රෝහලේ අධ්‍යක්ෂක තුමා ඇතුලු වගකිව යුතු කාර්ය මණ්ඩලයට අත් සෝදා ගත නොහැක.
වැරදි වලට සැක පිට අත් අඩංගුවට අරන් තියෙන කෙනෙක් මහත්මයෙක් වෙන්නෙ කොහොමද? මම මේ අදහස මීට පෙරත් පල කරල තියෙනවා. වැරදි වලට චෝදනා එල්ල වෙලා තියෙන අය මහත්මයො නොවේ.
ඔය එක අම්ම කෙනෙක් ට තව එක දරුවෙක් ගානේ ලැබුණානම් , දරුවෝ 4000 ඉපදිලානේ , බලනකොට සහරාන් මැරුවේ 300 විතර නේ , මේ දොස්තර දල වශයෙන් 4000 මරලානේ.
මේක මහා විහුළුවක් රටට කරන ලජ්ජා සහගත අපරාදයක්. ජාතින් අතර වෛරය ඇති කිරීමක්.
පෙනෙන විදියට කවුරුත් තම තමන්ට හැකි පමණින් , තමන්ගේ ක්ෂේත්රයට අදාල විදියට (දොස්තර , දේශපාලකයා , ව්‍යාපාරිකය , පරිගණක ශිල්පීන් සහ එකී මෙකි සැම ) දායකත්වය දීල සහ දෙමින් සිටිනවා වගේ. ක්ෂණික පියවරක් අවශ්‍යයි.
LRT කරපු කෙනෙක්ට නැවත බබෙක් හදා ගන්ඩ ක්‍රම තිබේනම් ඉදිරිපත් කරන්ඩ, ඔවූන්ට වැදගත් වේවි.
චෝදනා ලබපු අය මහත්වරු නොවේ නම් ගෝඨාභය මහතා ගැන කුමක්ද කියන්නෙ?
සිසේරියන් සැත්කම් වෛද්‍යවරයෙකුට තනියම කරන්න බැහැ. අඩුම වශයෙන් අමතරව 4 දෙනෙක්වත් සහය දීලා ඇති... ඔවුන්වත් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න ඕනේ...