







සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු සංඝරත්නය වෙත තායිලන්තයෙන් ගෙන්වන ලද පාත්‍ර පූජා කිරීමේ පිංකම අද (26) කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ දී සිදුකෙරිණි.
( චතුර එස් කොඩිකාර )








සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු සංඝරත්නය වෙත තායිලන්තයෙන් ගෙන්වන ලද පාත්‍ර පූජා කිරීමේ පිංකම අද (26) කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ දී සිදුකෙරිණි.
( චතුර එස් කොඩිකාර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩ නම් බොහොම හොඳයි. දුෂ්කර පළාත් වල පන්සල් වල තියන අඩුපාඩු කම් කියන්න බැහැ. ඒවත් ටිකක් බැලුවොත් බොහොම හොඳයි.
ඥාණසාර හාමුදුරුවෝ ගමන් කරන මාර්ගයට නම් වැටෙන්න එපා සාමනේර හිමිවරුනි.
අවුරුදු 18ට අඩු බාල වයස් දරුවන් ආගම් වලට බඳවා ගැනීම තහනම් කල යුතුයි ....
මේ සාමණේර භික්ෂූන් වහන්සේලා වයසින් බොහෝ ලාබාල අයවලුන් බවයි පෙනෙන්නේ. කෙනෙක් මහණ වීමට වයස 18ක් වත් සපිරිය යුතු බවයි මගේ අදහස...
රවී සහ නන්දන...මහන වීම ඒ භික්ෂුන් වහන්සේලාට සහ ඔවුන්ගේ ගිහි දෙමව්පිය, භාරකරුවන්ට ප්‍රශ්නයක් නොවේනම් ඇයි අපි ඒ ගැන වද වෙන්නේ.. ගිහි ජීවිතය හැර දමා මහන වීමට තරම් සිතක් පහලවිමම ආශ්චර්යයක්.. ඔබ අකමැතිනම් ඔබේ දරුවන් ශාසනයට පුද නොකර සිටින්න..