(කේ.බුද්ධික කුමාරසිරි)
බුර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් ඇය සිය වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඉල්ලා අස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරියට යොමු කර ඇතැයි හෝමාගම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
අදාල වෛද්‍යවරිය ඉකුත් අප්‍රේල් මාසයෙ අවසන් සතියෙහි දිනක හෝමාගම රෝහලට බුර්කාව පැළඳ සේවයට වාර්තා කර බාහිර ප්‍රතිකාර ඒකකයේ රාජකාරියට පැමිණි අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පල කර ඇති අතර පසුව එම රෝහල් කාර්ය මණ්ඩලයද බුර්කාව පැළඳ රාජකාරී සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කර ඇති බව එම ප්‍රකාශකයා කීය.
පසුව රෝහල් ප්‍රධානීන් විසින් අදාල වෛද්‍යවරියගේ පියා රෝහලට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර වෛද්‍යවරිය ඇයගේ පියාට භාර දීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත.
එම පිටව යාමෙන් පසු වෛද්‍යවරිය කිසිදු දැනුම්දීමකින් තොරව මැයි මස 02 දින දක්වා රාජකාරියට වාර්තා කර නොමැති බවත් මැයි මස 02 දින දුරකථන ඇමතුමක් ලබා දී තමන් අසනීප තත්වයකින් පෙළෙන බව දැනුම් දී ඇත.
පසුව අදාල වෛද්‍යවරිය විසින් සිය වෛද්‍ය වෘත්තීයෙන් ඉල්ලා අස්වීමට කැමැත්තපල කරමින් හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ. හෙට්ටිආරච්චි මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව එම ප්‍රකාශකයා කීය.
මේ පිළිබදව අප හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ.හෙට්ටිආරච්චි මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.
‘‘එවැනි සිදුවීමක් අප රෝහලේ සිදුව තිබෙනවා.එම සිදුවීමෙන් පසු ඇය තවමත් සේවයට වාර්තා කර නැහැ. පසුව ඇයට සිය වෘත්තියෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසා අප වෙත ලිපියක් ලබා දී තිබෙනවා නමුත් තවම ඇයගේ ඉල්ලා අස්වීම පිලි ගත් බවට අප වෙත දන්වා නැහැ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන්ගේ සැබෑ ස්වරුපය මෙයයි.!
තමන්ගේ රාජකාරියට වැඩිය මෙයාලට බුර්කාව වැදගත් . ඒකයි නිතියටවත් ගරුසරුවක් නැත්තේ .
මම වැඩ කරන්නේ අරාබි රටක ..මෙහෙ රෝහල් වල සේවය කරන කිසම කෙනෙක් මුස්ලිම් රටවල් වෙලත් ඔවුන් මුහුණු ආවරණ දන්නේ නැහැ. ඔවුන්ගේ ඔලුව ( හිසකෙස්) ආවරණයක් පමණක් යොදාගන්නේ. ලංකාවේ අයට බැරි මොකද..?
උගත් මෝඩ කම කියන්නේ මේකට තමයි. රටේ නීතියට ගරු කරන්න බැරි ඔලුවා උදුම්වා ගත්ත කෙනෙක් වෙන්න ඔන. ඉල්ලා අස්වෙලා යන එක හොදයි හැබැයි ආරක්ශක අංශ පොඩ්ඩක් එයා ගැන විමසිල්ලෙන් ඉන්න එක හොදයි.
නීතියට ගරු කරන්න ඔනා. අපට කරදර නොකර.
හෝමාගම පළාතේ රෝගීන්ගේ වාසනාවක්
ඇයි,ඉතින් ආයතන සංග්‍රහය අනුව ඇයට එරෙහිව කටයුතු නො කලේ? කිසිදු දැනුම් දීමකින් තොරව එච්චර දවස් ගණනක් රාජකාරියට නොපැමිනියානම්, "නොදන්වා වැඩට නොපැමිණීම" පිලිබඳ නිවේදනය නොයැවුවේ ඇයි? රෝහලේ පරිපාලන නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුයි! කිසීම ආයතනයක හරියට වැඩ කෙරෙන්නේ නැහැ. හැම තැනම බොරු කාරයෝ. හොරු. රෝහලේ ලිපිකරුවෙක් හරි සුළු සේවකයෙක් හරි මේ විදිහට වැඩට එන්නේ නැතුව හිටියා නම්.
අන්තවාදීන් හැසිරෙන ආකාරය ඉතා පැහැදිලි
ඔඹ තුමියට ජයවේවා. ලෙඩ්ඩුන්ට බෙහෙත් ඕන මිසක් කාගෙවත් මුණ බලන්න ඕන නැත. අපි හොද අනාගතයට ඔබ තුමියට සුබ පතනවා. ඔබට ජයවේවා.!
පේනවනෙ මෙයාල උගත් උනත් ප්‍රඥාව නෑ කියලා. මෙහෙම අයගෙන් තමා රෝගීන් ප්‍රවේශම් වෙන්න ඕනෙ. අන්තවාදය රකින්න සමහර ඩොක්ටර්ලා කල විනාශය දැක්කනේ.
ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය වහාම බාරගත යුතුයි. ඉන්පසු ආරක්ෂක අංශ විසින් ඇය සහ ඇයගේ පවුල ගැන විශේෂ පරීක්ෂණයක් කළයුතුයි.
මොවුන් එලවා දැමිය යුතුයි...
ශ්‍රී ලංකා රජයෙන් " සිංහලෙන් , දෙමලෙන් , ඉංග්‍රීසියෙන් .. ගැසට් කරන දේවල් " තේරුම් ගන්න බැරිතරම් වෛද්‍යවරියක්... මෙයා ගිය එකමයි හොඳ ..!
මේවගේ අන්තවාදී ය කොහොමද විස්වාස කරන්නේ. රෝගීන්ට අධි මාත්‍ර බෙහෙත් දීලා ජීවිත කාලය කෙටි කරවන්න බැරිද ?
අපිට බෙහෙත් දෙන කෙනාගේ. අප ඉදිරියෙන් සිටින කෙනාගේ අනන්‍යතාව අපිට අවශ්‍යයි.
මොන තරම් මෝඩ අන්තවාදීන් ද ? සේවයෙන් පහව ගිය පසු ඇය ගැන සොයා බැලීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතුය.
වහාම සේවයෙන් පහකරන්න අරාබි වලත් ඕක පලදිනේ නැහැ, කුරානේ ඕවකියලා නැහැ ආගමවත් නොදන්නා නුගත්තු
ඒ අයගෙන් බෙහෙත් ගන්න එපා.
මේ අපේ බදු මුදල්වලින් ඉගෙන ගත්තු කෙනෙක් නේද? ඒ ණය ගෙවෙනකන් මෙයාගෙන් වෙන රාජකාරියක් ගැනීමයි කළයුත්තේ...
තුෂාර ඔබ හරියටම හරි.. එහෙ රෝහල්වල ගොඩක් ඉන්නේ "පිල්ලොයි " "මර්සි " කාරයොයි. ඒ රටේ ඔය වෘත්තික ගැහැණු අය අඩුයි. නමුත් ඉන්න ටික දෙනාත් ඔලුව විතරයි වහන්නේ. එවුන්ට එහෙම පුළුවන් නම් මොවුන්ට බැරි ඇයි අස්වෙලා යන්න. කියන්න ගිහින් කාත්තන්කුඩි පැත්තේ... මේ අය ගාවට මිනිස්සු දැන් යන එකක් නැහැ..
මුස්ලිම් සියලු දොස්තරලා ඇයින් වුනොත්?
බෙහෙත් දෙන්න මුණ පෙන්නන්න ඕනේ නෑ උනාට බෝම්බ ගෙන්න මුණ වහගන්න එපැයි.
මූණ වහගෙන දෙන බේත් ගන්නේ කවුද? බුර්කාව ඇතුලේ ඉන්නේ යකෙක්ද කවුද දන්නේ.
මෙයාගේ පොට නම් හොඳ මදි.
අපේ එකෙක්ට කිව්වා නම් සල්ලිවලට ජොබ් එකට ආගම් වුනත් මාරු කරයි. ඒ වුනාට ඒ මිනිස්සු ආගම කියලා ආවම අනිත් හැමදේම අදාළ නැහැ
උගත් මුස්ලිම් මිනිසුන් ආදර්ශමත්ව හැසිරෙන්නම ඕනේ කාලේ මේ දොස්තර නරක පූර්වාදර්ශයක් දැක තියෙන්නේ.. මෙයාට රටේ ජනතාවගේ මුදලින් ඉගෙනගෙන තමන්ට ඕනේ විදියට වෘත්තියෙන් ඉවත්වෙලා ඉන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ඒ ගැනත් හොයලා ක්‍රියාමාර්ග ගත යුතුයි.
උගතුන් අන්තවාදී වෙද්දී ආරක්ෂක අංශයේ අවධානයට ලක්විය යුතුයි. අතීතයෙන් පාඩම් උගෙන අනාගතය සුරක්ශිත කරමු...!
වහාම හොයලා බලන්න මේ කාන්තාව ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ හොරට සහතික සකස් කරගෙන ඉන්න කාන්තාවක්ද කියලා...?
ඔහොම්ම මකබෑවිලා ගියදෙන්... මෙයාලගෙන් බෙහෙත් ගන්න ඕනෙම නැහැ. දැන් හිතාගෙන ඇති ඉස්පිරිතාල වහයි කියලා.... අස්වුණාම...
අප කව්රුත් රටේ නීතියට අවනත වියයුතු බැවින් එසේ රටේ නීතියට අවනත නොවෙන ඕනෑම කෙනෙකු ඔහු හෝ ඇය දරන තනතුරුවලින් පන්නා දැමිය යුතුයි. කෙටියෙන් කියනවා නම් රට ජනාධිපති රටේ නීතියට අවනත නොවේ නම් ඔහු හෝ ඇයව පන්නා දැමිය යුතුය. මෙම ස්ත්‍රිය පිළිබඳව හොඳ අවධානයෙන් ආරක්ෂක අංශ සිටිය යුතු බවද අපගේ අදහසයි. අපරාදේ මහජන මුදල්වලින් පිනට ඉගෙන ගත්ත එක පිළිබඳව...
තව්හිද්ලගේ ගෝලයෙක් වගේ, පරීක්ෂා කළොත් නරකද?
මේකිව රටෙන්ම පන්නන්න ඕනේ.. මොවුන්ව රකින සිහලුන්ට මඩුවලිගෙන් තලන්න ඕනේ...
මේ තරම් මේ තැනත්තිය මුහුණ සඟවන්නට තැත් කරන්නේ, ඇය පොලිසියෙන් සොයන සැකකරුවෙක්වත්ද?
මේ ප්‍රශ්නේ රන්ජන් රාමනායක මහත්තයා ගාවට හරි ගෙනියනවා. මම හිතන්නෙ නෑ මේ බුර්කාවෙ ප්‍රශ්නයක් කියලා. ගලවන්න කියලා තියෙන්නේ හිජාබයයි.
අනේ වඳින්නම්... මෙයාලා වගේ අයව අරාබියට යවන්න. ලංකාවට සුදුසු නැහැ...
මේක මරුනේ. ඕනෑම කෙනෙකුට මූණ වහගෙන ඇවිත් බෙහෙත් දෙන්න පුලුවන්...
මෝඩ කතාවක්... එක ලෙඩත් වෛද්‍යවරයත් එකිනෙකා දකිනකොට තමයි නිවැරදි ප්‍රතිකාරයක් වෙන්නේ... මොවුන්ට පිස්සු...
නිවාඩු අනුමතද? රාජකාරිය පැහැර හැරියාසේ සලකා නීත්‍යානුකූලව කටයුතු කරන්න. මේබව මෙරට සම්බන්ධතා පවත්වන සියලුම රටවලට දැනුම්දෙන්න.. ඇඟිලි සලකුණුද යවන්න. මොකද මෙයා තව ටික දවසකින් සරණාගත භාවය ඉල්ලන්න ඉඩ තියනවා. GMOA කට්ටිය මොකද කියන්න තියෙන්නේ?
ඔය අටමගුල නිර්මාණය කරපු අරාබි රටවල පවා ලෙඩ්ඩු වෙදාගේ මුහුණ නොබලා බෙහෙත් විතරක් ගන්නේ නැත. ගොන්කතා කියලා මෝඩකම පෙන්වන නුඹ ගැන දුකයි...
මොහොමඩ් මේ මිනිස්සුන්ගේ ඔලුව කොච්චර නම් හෝදලා තියෙනවද? ඒ කාලේ තමන්ගේ වාසියට හදා ගත්ත සහ නිර්මාණය කරපු දේවල් අද කාලේ ජීවත්වෙන අන්ධභක්තිකයෝ ගෙඩිය පිටින්ම විශ්වාස කර හරයක් නොමැතිවම ක්රියාවේ යොදවති. කරුමයක්, පිළිලයක් වසංගතයක් මුළු ලංකාවටම...
හොඳම ක්‍රියාවක්... මේ ආකාරයට සියලුම දෙනා අස් වෙලා යන්න. එතකොට සිංහලයින්ට වඳ සැත්කම් කරන වඳ පෙති දෙන අවධානම නැතිවෙනවා.
මම අරාබි සහ අරාබි නොවන මුස්ලිම් රටවල් දෙකක අවුරුදු 6ක් ඉඳලා තියෙනවා. කිසිම වෙලාවක මුහුණ වහගත් අය වැඩට ආවේ නැහැ.
ඔය කාන්තාව රටෙන් පිටුවහල් කරන්න.
තවම ඇයගේ ඉල්ලා අස්වීම පිලි ගත් බවට අප වෙත දන්වා නැහැ‘‘ -- මෙන්න මේ පිළිගැනීමට ඇති ප්‍රමාදය සැක සහිතයි .
මය ගැන පරීක්ෂණ පවත්වා ඇය අන්තවාදීන්ට ඇති සම්බන්දය සොයා නිසි දඩුවම් පමුණුවිය යුතුය.
ඇයි අනෙකුත් සමහර මුස්ලිම් කාන්තාවන් වගේ හිස පමණක් ආවරණය වන ලෙස සාටකයක් පාවිච්චි කරන්න බැරි? ශල්‍යාගාරයේ ලයිට් ගිය වෙලාවක මෙයා ඇතුළු වුණා නම් ලෙඩාව අමුතුවෙන් සිහිනැති කරන්න අවශ්‍ය නැහැ...
වෛද්‍ය වෘත්තිය කියන්නේ ඉතාමත්ම ගෞරවණීය වෘත්තියක්. රෝගියෙක් ප්‍රතිකාර ගන්න එනකොට තමන්ට ප්‍රතිකාර කරන්නේ කවුද කියන එක හොඳ සිහියෙන් ඉන්න අය අනිවාර්යයෙන්ම බලනවා. මුහුණ වහගෙන ඉන්නකොට කාන්තාවක්ද, පිරිමියෙක්ද කියලා දන්නේ නැති නිසා තම රෝගී තත්වය ගැන කතා කරන්න පසුබට වෙන්න පුළුවන්... හදිසියේවත් කරදරයක් වුනොත් දොස්තර කවුද කියලා පෙන්නන්න බැරිවෙනවා. මේ මුහුණු වසාගෙන වෙදකම් කරන්නේ ඇත්තටම දොස්තර කෙනෙක්ද? පල්හොරෙක් හෝ හෙරක්ද, කියලා කවුරුවත් දන්නේ නැහැනේ. ඕන ජරා වැඩක් කරන්න ඕන එකෙකුට පුළුවන් මුහුණු වසාගෙන ඇවිත්. වහාම බුර්කාව වැනි මුහුණු වසා මග තොටේ හෝ කිසිම ප්‍රසිද්ද ස්ථානයක හැසිරීම වහාම තහනම් කළ යුතුයි. එය භයානකයි. අනතුරක් අත ළඟ. කවුරුත් සැලකිලිමත් වෙන්න. වහාම ආරක්ෂක ස්ථානවලට දන්වන්න...
ලංකාවේ පවතින නීතියට පටහැනි නම් හෝ විරුද්ධ නම් එය අනුමත කරන ඕන රටකට ගොස් ජීවත්විය යුතුය. දොස්තර, නඩුකාර, ඉංජිනේරු හෝ ඕනෑම වෘත්තිකයෙකුට එකයි. මේ ශ්‍රී ලංකා ද්වීපයයි. එයට අනුව ජීවත්විය යුතුයි.
ලෙඩෙකුගේ අයිතියක් නොවේද තමන් බෙහෙත් ගන්නේ කාගෙන්ද කියා දැනගන්න...? යම් අයුරකින් කුමන හෝ අකටයුත්තක් වුනොත් ගිහින් කියන්නද බෙහෙත් දුන්නේ ලෝගුවක් කියලා?
මුහුණ වහගෙන කවුරු බේත් දෙනවද කව්ද දන්නේ? විභාගත් වෙන කෙනෙක් ලියල කියලයි මන් හිතන්නේ...
කලබලවීමට අවශ්‍යතාවයක් නැහැ.. පෞද්ගලික හේතුවලට ඉල්ලා අස්වීමට නිදහසක් තියෙනවා. සාමාන්‍යයෙන් රෝගීන් වෛද්‍යවරයාට විරුද්ධ වුණානම් එහෙම මුළු වෛද්‍ය සංගමයම ස්ට්‍රයික්... මෙතන එහෙම වුනේ නැහැ. එයාම අස්වෙලා ගියා. ඒ වෙනසට ගරු කරන්න ඕනෑ...
මට හිතන්නේ මෙයාට රජයේ සේවයෙන් අස්වීමට අවශ්‍යයි. නමුත් අත්සන් කර ඇති කොන්දේසි මත අවුරුදු 5ක් රජයේ සේවය කළ යුතුයි. බුර්කාව ප්‍රයෝජනයට ගෙන රටේ වර්තමානයේ ඇති තත්වය මත පහසුවෙන් ගැලවීයාමට ගැහැණු මොලේ පාවිච්චි කරලා වගේ තමයි පේන්නේ. හමුදාව මොවුන් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි...
මොලේ හොඳටම හේදිලා නිසා ඊශ්‍රාලයට.. අරාබියම යටයි. 1969 දින හය.... මේ යුගයේ නම් දින දෙකයි.
මම අරාබි රටවල් 2ක අවුරුදු 10ක් වැඩකරලා තියෙනවා. ඒ ආයතන දෙකම 2000කට වඩා පිරිස සේවය කළ තැන. ඒ දෙතැනදීම බුර්කා ඇඳගත් කාන්තාවන් කවදාවත් මම දැකලා නැහැ. බොහෝ අරාබි කාන්තාවන් ඇඟ වැසෙන සේ දිග සායවල්, දිග කලිසම් සහ අත් දිග බ්ලවුස් ඇඳලා, හිස වර්ණවත් ස්කාෆ් එකකින් ආවරණය කරගෙන එන්නේ. එහෙම නැත්නම් ඒ ඇඳුම්වලට උඩින් අබායක් ඇඳගෙන එන්නේ. බොහෝ කාන්තාවන් මුහුණට, අත් දෙකට, පා දෙකට රූපලාවන්‍ය කටයුතු කරලා ඒවා හොඳින් පේනසේ තමයි හැසිරෙන්නේ... ලංකාවේ මුස්ලිම් ගෑනු අරාබියටත් වඩා අරාබි වෙන්න දඟලනවා.
මුහුණ යනු පුද්ගලයෙකුගේ අනන්‍යතාවය පෙන්නුම් කරන ශරීරාංගයයි. මුහුණ යොදා හැඳුනුම්පත සකස් කරන්නේ ඒ නිසායි. යමෙකුට සැඟවෙන්නට වුවමනා වූ විට කරන්නේ මුහුණ ආවරණය කර ගැනීමයි. අපරාධකරුවන් මුහුණ ආවරණය කරගන්නේ එ් නිසයි. රටක ආරක්ෂාව පිළිබඳ අවධානමක් තිබෙන මෙවන් කාලයකදී යමෙක් නීතියටද පිටුපා මුහුණ ආවරණය කර සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවිය යුතුය.
අපි මෙයාට අනුකම්පා කරන ඕනෑ. සමහරවිට මෙයාගේ මුහුණ තවත් කෙනෙක්ට බලන්න බැරි තරම් අවලස්සන වෙන්න පුළුවන්...
බුර්කාව 2013දී පමණ පැමිණි මුස්ලිම් අන්තවාදයේ පළමු පියවරයි ! එම කාලයේදී IS මිනීමරු සංවිධානයේ ක්‍රියාකාරකම් උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස පැමිණි මේ අදහස් අපේ පරම්පරා ගත මුස්ලිම් සමාජයට වැද්ද ගන්න ඉඩදීමෙන් මෙම අවාසනාවන්ත තත්වය ඇති වුණා! අපේ ඉවසීම දුර්වලකමක් ලෙස මොවුන් දැක්කා...!
අරාබි ධනකුවේර කාන්තාවන් ඇමරිකාවේ, බටහිර මුහුදු වෙරළේ ඉන්න හැටි හොයල බලන්න. එම රටවල ඔවුන්ගේ මන්දිරවල විස්කි ගබඩා තියෙන්නේ... රාමදාන් මාසයේ තමන්ගේ රටින් එම රටවලට යනවා. ආපසු එනකොට ගුවන් යානයේදීම උපාධි ලෝගුව දාගන්නවා. ඔක්කොම නීති, දඬුවම් දුප්පතාට පමණයි.
ඉවත්වෙනවා නම් ඉතා හොඳය , දැන් මුස්ලිම් දොස්තරලගෙන් බෙහෙත් ගන්න මිනිස්සු බිය වී ඇත, තත්වය මෙසේ තිබියදී ලෝගු දමාගෙන මිනිස්සු බයකරන කොට මුළු රෝහලම අවුල් වෙනවා.
ෆුල් ෆේස් හෙල්මට් වලටත් මේ විදිහටම කොමෙන්ට් කරොත් හොදයි නේද පාටකයිනි?