කොදෙවෝ එංගලන්තය පරදවා ඉදිරියට එති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක් 27 September 2012
ඉඹුල්ගොඩ අනතුර සැක බව අන්තරය කියයි ගම්පහ ඉඹුල්ගොඩදී අනතුරට ලක්වූ සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සැක සහිත බවත්, එම යතුරුපැදිය පිටුපස මෝටර් රථයක් පැමිණ යතුරුපැදියේ ගැටීමට 27 September 2012
පොලිසියේ දෙන්නාගේ වැඩ තහනම් රාත්‍රි රාජකාරී කාලයේදී මත්පැන් බී ගුටි බැට හුවමාරු කරගත් බව කියන පොලිස් සැරයන්ගේ හා කොස්තාපල්ගේ වැඩ තහනම් කර ඇතැයි කෑගලූ පොලිස් 27 September 2012
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ‘සුපිරි ඕවරයේදී’ නවසීලන්තය පරාජය කරති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (27) පස්වරුවේ පැවැති පළමු 27 September 2012
ගාල්ලේ දොස්තර වර්ජනයට අදත් බේත් නෑ ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර වෙනුර සිංගාරච්චිට බැනවැදී තර්ජනය කළැයි කියන ගාලු පුරපති මෙත්සිරි ද සිල්වා අත්අඩංගුව 27 September 2012
ශ්‍රී ලංකාවට ලකුණු 175 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය 27 September 2012
පෙරටුගාමියෝ ලිප්ටන් වටරවුමේ අධ්‍යාපනය පෞද්ගලික අංශයට දීම නතර කරණ ලෙසත් සරසවි ආචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ ගැටළුවලට ඉක්මන් විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් සමාජවා 27 September 2012
ඉපැරණි භාණ්ඩ සමග පස්දෙනෙක් සැකපිට පැරණි ආභරණ සහ ආයිත්තම් තොගයක් අනවසරයෙන් චෙන්නායි නුවරට ගෙන යන්නට තැත්කළැයි ශ්‍රී ලාංකිකයෝ පස් දෙනෙක් කටුනායකදී සැකපිට අත්අඩංගුවට 27 September 2012
ඕස්ටේ්රලියා කාන්තා පිල ඉන්දියාව පරදවයි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති දෙවැනි තරගයේදී ඕස්ටේ්ර 27 September 2012
සිසු පාගමනට ඇට සැකිලිත් එක්වේ සරසවි ඇදුරුන් ගෙන යන අරගලයට සහාය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මහනුවර සිට කොළඹ බලා එන පාගමන නිට්ටඹුවෙන් අද තෙවැන 27 September 2012
එංගලන්ත ක්‍රීඩිකාවෝ පාකිස්තානය පරදවති කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති පළමු තරගයේදී ප්‍රබල එංගල 27 September 2012
අකිල ධනංජය අන්තර්ජාතික ක්‍රිකට් පිටියට විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය 27 September 2012
හොර සහතිකෙන් පොලිස් කූඩුවට රජයේ අභ්‍යාස ලාභී සමූඛ පරීක්ෂණයට හොර උපාධි සහතික ඉදිරිපත් කළ බව කියන තරුණියක හා එක්දරු මවක මාතර කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් සැ 27 September 2012
අනතුරින් මියගිය දෙන්නා පාගමනේ සංවිධායකවරු කොළඹ නුවර පාරේ යතුරුපැදි අනතුරෙන් මිය ගිය සරසවි සිසුන් දෙදෙනා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් බවද, සරසවි ආචා 27 September 2012
නාග නළඟන නයා ඉල්ලයි නාගයකු සමග ජීවත් වූ සමාජශාලා නළඟනක වන නිරෝෂා විමලරත්නට (ඩිලානි) සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි යැයි 27 September 2012
අඳ මවුපිය දෙදෙන - තුටුවෙති දුවගෙ ජය ගැන වරකාපොළ මියැදුරුපොල අඳ මව්පියන්ගේ දියණියක පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185ක් ලබා කෑගල්ල දිස්ත්‍රිකයෙන් මුල්තැන පැමිණ සිටින්නීය. 27 September 2012
ලාංකිකයා ෆේස්බුක් සොමියේ සහකාරිය (32) සමග ඉතාලියේ රෝම අගනුවර දූවෙපොන්ත මාවතේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයකු (25) ෆේස් බුක් සමාජ ශාලා වෙබ් අඩවියෙන් තරුණියක සමග කතා බහ කර 27 September 2012
පයින් ලියා ශිෂ්‍යත්වය සමත් වෙයි උපතින්ම දෑත් අහිමි දැරියක පහේ ශිෂ්‍යත්වය සමත්ව සිටින්නීය. දැරණියගල දෙල්ඔළුව රෂ්මි නිමාෂා ගුණවර්ධන එම දැරියයි. ඇය ලකුණු 153ක් හිමිකරග 27 September 2012
මුරුංගයි බතුයි කා බොක්සිං දිනයි ‘මුරුංගා හොද්දයි බතුයි කාලා බොක්සිං ගහන්න පුරුදු වුණා. මීට කලින් කොළඹ ගිහින් නෑ. කොළඹ යන්න බයකුත් දැණුනා. ඒත් අපි දිණුවා. ‘ ජාතික පාස 27 September 2012
යතුරුපැදිය හලෝ කණුවේ වැදී දෙන්නෙක් මරුට කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ හංදියේදී යතුරු පැදියක් දුරකථන කණුවක වැදී දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි. ඔවුන් කොළඹ සහ මාතලේ පදිංචිකරුව 27 September 2012
නව නාවික හමුදාපති වැඩ බාරගනී රියර් අද්මිරාල් හමුදාපති ජයනාත් කොළඹගේ ශ්‍රි ලංකාවේ 18 වැනි නාවුක හමාදපති ලෙස නාවික හමුදා මූලස්ථානයේදී දිවුරුම් දී වැඩ බාරගත්තේය. 27 September 2012
කපුවා දෙවොලෙදීම මරයි කොළඹ මෝදර හැඳල පාරේ දේවාලයක තරුණ කපුවකු (21) පොලුවලින් ගසා මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහ 27 September 2012
සෆාරි අලියාට ගොව්වා එපාවෙයි දඹුල්ල හබරන පාරේ විදේශිකයන් සෆාරි සවාරි ගෙනයන අලියකු ගස් බැඳ සිටියදී ඇත් ගොව්වා තල්ලු කර මරා දමා ඇතැයි හබරන පොලීසිය කියයි. 27 September 2012
උතුරුමැද නව මහ ඇමති නැකතට වැඩ උතුරුමැද නව මහ ඇමති එස් එම් රංජිත් මහතා අද පෙරවරු 9.17 යෙදුණු නැකතින් අද වැඩ ඇරඹීය. පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු ම 27 September 2012
‘මේජර්ගේ මරණය සැකයි‘ තිහගොඩදී කැබ්රියක බෝම්බයක් පිපිරී මිය ගිය සාලියපුර යුද හමුදා කඳවුරේ මේජර් කේ ඒ නලීන් සම්පත් කුමාර (37) ගේ මරණය ගැන බලවත් සැකයක් ඇතැයි 26 September 2012
කුරුවිට ගින්නක් කුරුවිට පැරඩයිස් කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි එහි සේවකයෝ කියති. රත්නපුර නගර සභා ගිනි නිවන අංශයද එහි කැඳවා ඇත 26 September 2012
විදුහල්පති සේවා නීති කඩයි පාසල්වල ජ්‍යෙෂ්ඨ ගුරුවරු සිටියදී දේශපාලන හිතවත්කම් මත වැඩබැලූ ගුරු සේවයේ නිලධාරීන් සේවා ව්‍යවස්ථාවට පිටින් විදුහල්පති සේවයට බඳ 26 September 2012
කතකට සරොම උස්සා සීයක් දඩකයි ඉඳුරුවේ අතුරුවැල්ලේ යාබද ගෙදර කතක හා රණ්ඩු වී ඇයට ජනනේද්‍රිය පෙන්වූ අසල්වැසියාට බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා රුපියල් 100ක 26 September 2012
හෝටලේට රිංගූ ලාංකිකයාට ඇප විස්සයි විස්සේ ජගත් ක්‍රීඩා තරගයට සහභාගීවීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායම නතර වි සිටින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ කාමරයකට අනවසර 26 September 2012
ඕ.අයි.සී පගා නඩුවෙන් නිදහස් රුපියල් දෙදාහක අල්ලසක් ගත් බවට චෝදනා ලැබූ හැටන් පොලිසියේ පරිපාලන අංශයේ හිටපු ස්ථානාධිපති ඩී.ජී. විජේසූරිය මහතා කොළඹ කොටුව මහේස්ත් 26 September 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026