පාසල්වල ජ්‍යෙෂ්ඨ ගුරුවරු සිටියදී දේශපාලන හිතවත්කම් මත වැඩබැලූ ගුරු සේවයේ නිලධාරීන් සේවා ව්‍යවස්ථාවට පිටින් විදුහල්පති සේවයට බඳවා ගැනීමට යතියි ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් හයක් චෝදනා කරති. අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ 2000/34 චක්‍රලේඛයට අනුවද වැඩබලන විදුහල්පතිවරු පත් කළ නොහැකි තත්ත්වයක, අධ්‍යාපන අමාත්‍යංශය වැඩබලන විදුහල්පතිවරුන් ස්ථිර කිරීමට සැප්තැම්බර් 27 සමූඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බව ද, එලෙස සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් වැඩබලන විදුහල්පතිවරු ස්ථිර කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද වෘත්තීය සමිති හය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කෝටියයි. (නි)
ළමයින්ගේ අධ්‍යාපනය තමයි ප්‍රධානම දේ. එමනිසා පාසල් වල ගුණාත්මකබව වැඩි කිරීමට හැකි පිරිසිදු තීණ්දු තීරණ ගැනීම අධ්‍යාපන අංශය සතු වගකීමක්. (නි)
මේවා විනාස වෙන්නේ දේශපාලන අතවැසියෝ නිසයි..(ස)
සාක්ෂරතාවයට බලපෑමක් වෙනවද? (නි)
අයියෝ සල්ලි