කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ හංදියේදී යතුරු පැදියක් දුරකථන කණුවක වැදී දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි. ඔවුන් කොළඹ සහ මාතලේ පදිංචිකරුවන් බව ද පොලීසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයික් පදින හැම කෙනාටම එක එක අනතුරු වෙනවා (ස)
දුරකථන කනුවේ හැපුනේ මොහොක හැපිලද? සැක සහිතයි. (නි)
අයියෝ සල්ලි
පාරේ අයිනේ තියෙන කණු රබර් වලින් හැදුවා නම් ඉවරනේ. වියදමත් අඩුයි. මැරෙනවත් අඩුයි. (නි)
වෙලාව තමයි. පවු. (නි)
අයියෝ සල්ලි
හලෝ කනුව කියුවේ
නින්ද යන්න ඇති ..(ස)
අනේ පව් කොල්ලෝ දෙන්නා (ස)
සඳුනි ,ඔයාලගේ පැත්තේ හලෝ කණුවලටද කරන්ට් වයර් සම්බන්ධ කරලා තියෙන්නේ...(ස)
හලෝ කණුව කියන්නේ ලයිට් කණුවටද ? (ස)
මේ පත් විපත තව මතු විපතක මුලත කා වත හැර ගියා මා පුතු ජයතිලක දෙදනාටම අමා මහ නිවන් සුව පතමි.. (නු)
ඉතා හොදයි..! (නු)
නමක් ගමක් නැතුව අපිට මේක කියවලා ඇති වැඩේ මොකද්ද ? (ස)
අදික වේගය වෙන්න ඇති
දෙන්නෙක් මරුණ එකත් විහිලුවක් වෙලා (ස)
කණුව හිටවපු අයට නීති මාර්ගයෙන් කටයුතු කරන්න ඕන අර මේජර් වගේ.! (නු)
අයියෝ සදුන් ඔයාගේ සාමාන්‍ය දැනුම නම් ඉතාම අඩුයි වගේ.. කණුව කිව්වේ දුරකථන කණුවට.. (නු)
නෑ නෑ ...ටෙලිෆෝන් කණුවට...(ස)