දෙමළ සන්ධාන මන්ත්‍රී දිවුරුම 28 නැගෙනහිර පළාත් සභාවට දෙමළ ජාතික සංධානයේ තේරිපත් වූ දෙමළ ජාතික සංධාන මන්ත්‍රීන් ආර්. සම්බන්ධන් නායකයා හමුවේ ත්‍රිකුණාමල නගර ශාලා 25 September 2012
ජගත් බොදු සමුළුවක් බරණැස් නුවර ලොව බෞද්ධ සිද්ධස්ථාන අතර සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා වන අන්තර්ජාතික බෞද්ධ සමුළුවක් ඉන්දියාවේ බරණැස් හෙවත් වාරණාසි නුවර ලබන 28 25 September 2012
දියතලාවට අයිස් වැස්සක් දියතලාව හා බණ්ඩාරවෙල අද දහවල් 12 ට පමණ මහා වැසි සමග පැය භාගයක් පුරා අයිස් වැස්සක් ඇතිවිය. පාසල් නිමවී ගෙදර යමින් සිටි සිසුහු අයිස් කැට 25 September 2012
නිදානෙ හාරද්දී හමුදා සැරයන් කොටුවේ සාලිය වැව දංගස්වැව ඉඩමක මහා වලක් හාරා නිදානයක් ගැනීමට තැත්කළැයි යුද හමුදා සැරයන්වරයකු හා සිවිල් සේවකයකු ඇතුළු සිවුදෙනකු පූජා භාණ 25 September 2012
හෝටල හිමියා වැරැදි දෙවොලට ගිහින් අපිරිසුදු ආහාර විකිණීයැයි වැසූ හෝටලයක් විවෘත කරවා ගැනීමට පළතුරු වට්ටියක් රැගෙන දඹුල්ල නගරාධිපති නිවෙසට ගිය හෝටල් හිමියාට පළතුරු 25 September 2012
ත්‍රි’මල මාළු කඩේ වහල කැඩේ ත්‍රිකුණාමල කොටුව පාරේ තොග මාළු වෙළෙඳපොළේ වහල සුළඟට ගැලැවී යාමත් සමග මාළු වෙළෙන්දෝ රිය ගාලේ මාළු අළෙවි කරන්නට වූහ. 25 September 2012
නැගෙනහිර මංගල රැස්වීම ඔක්තෝබර් පළමුවැනිදා නැගෙනහිර පළාත් සභාවේ මංගල සැසිය ඔක්තෝබර් පළමුවැනිදා ත්රිකුණාමලේදී පැවැත්වීමට නියමිත බව ආණ්ඩුකාර කාර්යාලය කියයි. 25 September 2012
සිසු නායකට ඇප අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර රුපියල් දෙලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස 25 September 2012
ගෝන මස් කන්න බැරිවේ යාල වනෝද්‍යානයේ සිටි මී ගවයකු තරම් විශාල ගෝනකු හා මුවන් තිදෙනකු මරා කැන්ටර් ලොරියකින් රැගෙන යද්දී කතරගම, කටගමුවේ යුද හමුදා රෙජිමේන 25 September 2012
රිච්මන්ඩ් සිසුවා ශිෂ්‍යත්වයෙන් ජය කොඩි බඳියි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කිසර සදලුක කොඩිතුවක්කු සිසුවා පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196 ක් ලබා දිවයිනෙන්ම ප්‍රථමයා වී තිබේ. ආර 25 September 2012
එ.ජා.ප හතරක් දිවුරති උතුරු මැද පළාත් සභාවට පොලොන්නරුව දිසාවෙන් තේරී පත්වූ අනුර සිඞ්නි ජයරත්න සහ එම්.එම්. ඩොනල්ඞ් මහත්වරුද අනුරාධපුර දිසවෙන් තේරී පත්වූ 25 September 2012
ඇදුරුවරු අම්බලන්ගොඩින් පිටත්වෙති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද උදේ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙන් සිය දෙවැනි දින පා ගමන ඇරැඹීය. පෙරදින රාත්‍රිය කළුවඩුමුල්ල 25 September 2012
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. පසුගිය අගෝස්තු 26 වැනිදා පැවති විභාගයට තුන්ලක්ෂයකට අධික සිසු පරිස 25 September 2012
කොදෙව්වෝ ‘සුපිරි අට’ වටයට එති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ අයර්ලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්ර 24 September 2012
අයර්ලන්තය ලකුණු 129 යි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ අයර්ලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්ර 24 September 2012
පුහුණුව හමාර කරති පුහුණුව අවසන් කළ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු 81 දෙනෙක් රජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ජේ. සෙනෙවිරත්න මහතා අතින් පත්වීම් 24 September 2012
ගුවන දිනූ ලක් පුත්තු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසරේ විශිෂ්ටතම දස්කමි දැක්වූ ගුවන් භටයෝ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම අතින් සම්මාන 24 September 2012
පොන්සේකාගේ ලේකම් ගමන් බලපත ඉල්ලයි අධිකරණ භාරයේ ඇති සිය ගුවන්ගමන් බලපත්‍රය මුදා හැරින්නැයි ඉල්ලා හිටිපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් කපිතාන් ස 24 September 2012
‘මනාපෙට මහ ඇමැතිකම් මීට පසු නෑ’ දිවුරුම් දුන් පළාත් ඇමැතිවරුන් උදම් අනනවාට වඩා ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට කැපවිය යුතු බවත් වැඩිම මනාප ගත් අයට මහා ඇමැතිකම දෙන අවස 24 September 2012
ජයනාත් කොළඹගේ නව නාවික හමුදාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 18 වැනි නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ පත්කොට ඇතැයි නාවික හමුදා මූලස්ථානය කියයි. හිටපු න 24 September 2012
කණ්ඩලම මිදි කන්න කන්න රසයි දඹුල්ල කණ්ඩලමේ ගොවීහූ 15 දෙනෙක් මෙවර මිදි වැවූහ. අස්වැන්න සරුවිය. මිදි ඇඹුල් නැත. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එක් ගොවියකුගේ මිදි න 24 September 2012
වැස්සට පාර කැඩේ (නිශාන්ත කුමාර - බදුල්ලේ සිට) - බදුල්ල කන්දකැටිය පාරේ බදුලු ඔය හරහා පාලම ඉදිකෙරෙන වැඩ බිමේ හැරැවුම වැලි කොට්ට ද සමග මහා වැස්සෙන් සේදී ග 24 September 2012
ගල්ගමුව දුමාරෙන් වැසේ කුඹුරු ඉපනැල්ලට ගිනි තැබීමෙන් හටගත් දුමාරයේ ගල්ගමුව - කුරුණෑගල මාර්ගයේ නගරයේ සිට මීගස්හන්දිය දක්වා පැය ගණනක් පැතිරී ගිය දුමාරයෙන් 24 September 2012
බෙහෙත් ගෙනා රන් වෙළෙන්දාට රේගුවෙන් බේත් දෙයි සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතියකින් තොරව ඉන්දියවේ චෙන්නායි නුවරින් ගෙන ආ ආයුර්වේද බොහෙත් අඩංගු ගවන් මලු පහක් සමග අම්බලන්ගොඩ රන්බඩු වෙළ 24 September 2012
මාළුකාරයා අරක්කැමියාගේ කන කපයි පිළියන්දල මොරටු පාරේ මාළු වෙළෙන්දකු මාළු ගන්නට ආ මකුළුදූවේ අරක්කැමියකුගේ වම් කන කපා ඇතැයි පොලිසිය කියයි. අරක්කැමියා එම මාළු වෙළෙන 24 September 2012
දෙමළ සංධාන මන්ත්‍රී දිවුරුම පසුව දෙමළ ජාතික සංධානයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රීන් දිවුරුම් දෙන දිනය තීරණය කිරීමට එහි හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කරන බ 24 September 2012
බර්ටි තනියම දිවුරයි තෙවරක්ම උතුරු මැද මහ ඇමැති වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා උතුරු මැද මන්ත්‍රීවරයකු ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියෙන් අද දිවුර 24 September 2012
නැන්දම්මාගේ කිරි බීවොත් වෙරි ‘නැන්දම්මාගේ කිරි‘ නමින් ඉතාලියේ මත්පැන් වර්ගයක් ඇත. සියයට 75ක මධ්‍යසාරය අඩංගු මේ මත්පැන් වර්ගය ඉතාලි බසින් හඳුන්වනුයේ ලාත්තේ ඩී සෝ 24 September 2012
මේජර්ට නඩු දානවාද? නැද්ද? මහේස්ත්‍රාත් අසයි තමාට පහර දුන්නැයි පරස්පර ප්‍රකාශ කළ හමුදා මේජර් සුසේන සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කරන්නේද? නැත්නම් නීතිපති උපදෙස් ගන්නේද යන්න ද 24 September 2012
උතුරුමැද මහ ඇමැති රංජිත් - සබරගමුවට මහීපාල උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සඳහා පත්කැරුණු අමාත්‍යවරු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරු 24 September 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026