පිළියන්දල මොරටු පාරේ මාළු වෙළෙන්දකු මාළු ගන්නට ආ මකුළුදූවේ අරක්කැමියකුගේ වම් කන කපා ඇතැයි පොලිසිය කියයි. අරක්කැමියා එම මාළු වෙළෙන්ඳා ළඟට ගොස් මාළු 250ක් ඉල්ලා ඇත. වෙළෙදාම පටන් නොගත් නිසා 250ක් දිය නොහැකි බව ඔහු කී නිසා වෙනත් තැනකින් මාළු මිලට ගෙන යද්දී මේ කන කපා තිබේ. අරක්කැමියා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර මාළු වෙළෙන්දා පිහියත් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනාගොඩ ඔයා පොඩ්ඩක් ඇස්දෙක වහගෙන ඔයා කරපු දේවල් ගැන පොඩ්ඩක් හිතනවද? (නි)
පාරිභෝගිකයන්ට තමන් කැමති කෙනෙක්ගෙන් සේවා ලබාගන්න අයිතිය තිබෙනවා (නි)
250 ට අඩුව ගත්තොත් කන කපන්න දෙනවා කියලා විහිළුවට වගේ කියන්න ඇති (ස)
මාලු කාරෙයා කොහොමත් සැරයි (ස)
මයික් ටයිසන්ගේ නෑදෑයෙක්ද ?? (ස)
ටයිසන්ගේ නෑයෙක්ද දන්නේ නෑ කන එක්ක තරහක් තියෙන්නේ..(ස)
මේක තමයි මම කලිනුත් කිවුවේ. අපි කියන දේවල් අහන්නෙ නැහැනේ (නි)
ඉතාලියේ ඉන්න වෙන්නප්පුවේ අය පිහි හරඹවලට ගොඩක් දක්ෂයි..(ස)
මාළුකාරයා කියන්නේ නිකන්යෑ? (නි)
දැන් ඉතින් කන් විකුණන්න බැරියැ. හපොයි..(ස)
එයාට වන්දි ගෙවන්න වෙයි. (නි)
පනාගොඩ වලිගය පාගාගෙන වගෙයි. මේ මොරටුව... (නි)
අපොයි දෙයියනේ! මාලු මදිවෙලා මස් ඕනෑ වෙලාද? (නි)
මේකත් රැල්ලකට යයිද දන්නේ නැහැ. (නි)
පනාගොඩ, මෙතන තියෙන්නේ ඉතාලි කතාවක් නෙමෙයිනේ. (නි)
අරක්කැමියා කළ යුතු වැඩේ මාලුකාරයා කර ඇත. (නි)
වන්දිය එයාගේ කණෙන්ම ගෙවුවා නම් තමයි හොද. (නි)
අයියෝ! අපරාදේ කණ... (නි)