උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සඳහා පත්කැරුණු අමාත්‍යවරු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
උතුරුමැද
01. එස්.එම්. රංජිත් - ප‍්‍රධාන අමාත්‍ය සහ නීතිය හා සාමය, මුදල් හා ක‍්‍රමසම්පාදන, පළාත් පාලන, පළාත් වාරිමාර්ග, ඉඩම්, පළාත් මාර්ග සංවර්ධන, ග‍්‍රාමීය යටිතල පහසුකම් සහ ක‍්‍රීඩා හා යෞවන 02. රත්නායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා රත්නායක - කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන, සත්ව සෞඛ්‍ය, ධීවර, පරිසර හා පළාත් සභා 03. එස්.එම්. පේෂල ජයරත්න බණ්ඩාර - අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික 04. අප්පුහාමිලාගේ හේරත් බණ්ඩා සේමසිංහ - සෞඛය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්‍ෂක, කාන්තා කටයුතු හා ප‍්‍රවාහන කටයුතු. 05. කිඩාගලේගම හේතුහාමිගේ නන්දසේන - වෙළෙඳ හා ආහාර, කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත ග‍්‍රාම සංවර්ධන හා සංචාරකසබරගමුව
01. මහීපාල හේරත් - ප‍්‍රධාන අමාත්‍ය සහ නීතිය හා සාමය, මුදල් හා සැලසුම් පළාත් පාලන, සෞඛ්‍ය දේශීය වෛද්‍ය වනිතා කටයුතු සමුපකාර කටයුතු වෙළෙඳ හා ආහාර, ප‍්‍රවාහන, වතු සුබසාධන, පරිසර, ප‍්‍රවෘත්ති සහ නිවාස ඉදිකිරීම් කටයුතු 02. අතුල කුමාර රාහුබද්ධ - මාර්ග සංවර්ධන, ග‍්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක ක‍්‍රීඩා සහ යෞවන 03. ශ්‍රී ලාල් වික‍්‍රමසිංහ - ඉඩම්, පළාත් වාරිමාර්ග, කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන සත්ව සෞඛ්‍ය හා ධීවර 04. රංජිත් බණ්ඩාර - සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්‍ෂක, ග‍්‍රාම සංවර්ධන සහ ග‍්‍රාමීය කර්මාන්ත 05. ඒ.ඒ. ප‍්‍රභාත් භානු මනුප‍්‍රිය - අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි අපිත් බලාපොරොත්තු වුණේ... (ස)
පේනවනේ අපේ සිංහලයාගේ කුලල්කාගැනිල්ලෙන් වෙලා තියන දේ. 5 ට 1 යි අනුපාතය (ස)
ඕනැම කෙනෙක්, ඕනැම තනතුරක වාර දෙකක් හිටියොත් හොඳටෝම ඇති. තවත් ඉන්න ගියොත් බැනුම් විතරයි.(ස)
කෝ අර ඉල්ලා අස්වෙනවා කිව්ව අය අස්වුණාද ?? (ස)
පුව අනේ. දුකේ බැරුවා. (නි)
අපේ සුභ පැතුම් මැද සියළුම දෙනාට එකහා සමානව සේවය කරන්න ලැබේවා..(ස)
කොහොමහරි මාත් ලබන සැරේ මහ ඇමති කෙනෙක් වෙන්න ඕනි , (ස)
ඔබ සැමට සුභ පැතුම්! (නි)
නිවැරදි තීරණයක්. සුභපැතුම්. මැර දේශපාලනයෙන් තොරව කටයුතුකරන්න හැකි වේවා!!! (ස)
නැගෙනහිර පැත්තේ සිංහලයන්ට තැනක් ඇත්තේම නැද්ද? (නි)
ජනාධිපතිතුමාගේ හොඳ තේරීමක්.. පැහැදිලි වෙනසක් (ස)
විය යුතු දේ උනා (ස)
හැමදාම එක වගේ ඉන්න බැහැනේද (දී)
තනතුරු ආභරණයක් කර නොගෙන ජනතාවට සේවයක් කරන්න යොදාගන්න (නි)
ඔහොම තමයි වෙන්න ඕනි..හැමදාම එක්කෙනාම ඉන්න ඕනි නෑනේ.(ස)
නෝනා වැටුනත් පොල්ල.(නදී)
කලින් හිතුවා ඕක වෙයි කියලා.(නදී)
මැරෙනකම්ම මහ ඇමති නේද මේ? (නි)
හොඳ තෝරා ගැනීමක්..සුභ පැතුම්..(ස)
දැන් ඉතින් ප්‍රාදේශීය සභා විසුරවන්න වෙයිද? (නි)
අපේ උණුසුම් සුභ පැතුම් ඔබට...(ස)
ඇහැලියගොඩ පැත්තෙන් කෙනෙක් හිටියානම් හොදයි.(නදී)
කෝ දැන් අර එකසිය තිස්ගානම ඉල්ලලා අස්වෙයිද? (නි)
අපි එක තනතුරක වැඩ කරන්න මෙච්චර මහන්සිවෙද්දී කොහොමද මේ වගේ "...ප‍්‍රධාන අමාත්‍ය සහ නීතිය හා සාමය, මුදල් හා සැලසුම් පළාත් පාලන, සෞඛ්‍ය දේශීය වෛද්‍ය වනිතා කටයුතු සමුපකාර කටයුතු වෙළෙඳ හා ආහාර, ප‍්‍රවාහන, වතු සුබසාධන, පරිසර, ප‍්‍රවෘත්ති සහ නිවාස ඉදිකිරීම් කටයුතු..." ගොඩක අඩු වශයෙන් එක ලියුමක්වත් කියවන්නේ? (නි)
සුභ පැතුම්....(ස)
කෝ අර කලින් එක්කෙනා .(ස)
සැබෑ වෙනසක්. සැමට මගෙන් සුභ පැතුම්..(ස)
ඔබ තුමාලට අපේ උපහාරය (දී)