අධිකරණ භාරයේ ඇති සිය ගුවන්ගමන් බලපත‍්‍රය මුදා හැරින්නැයි ඉල්ලා හිටිපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් කපිතාන් සේනක හරිප‍්‍රිය ද සිල්වා මහතා මෝසමක් මගින් කල ඉල්ලීම ලබන මස නව වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (24) තීන්දු කළේය. එම මෝසම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත‍්‍රසිරි මහත්වරුන් හමුවේ කැඳවිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දුන්නට කමක් නෑ...(ස)
යනවානම් අනේ මං අරන්.. යන තැනකට යන්න.. රත්තරං.!(නු)
ඔන්න ඔය මනුස්සයාට ගමන් බලපත්‍රයක් දිලා දාන්න..!(නු)
ඇයි රට යන්නද ? (ස)
අනේ ඒකනම් ගන්න එපා පවුනේ (ස)
අනේ මන්දා
ඔබට ජයෙන් ජය (ස)
හාමෝම නිදහස් ලංකා පුරවැසියන් වීමට කැමතියි නේ...(ස)
ගමන් බලපත ගෙනෙන්න කම්පනය නිසා අමතක වේවිද? (නි)
විදෙස් අධ්‍යාපනයට යන්නද? (නි)
ඇයි? මේ හදිස්සියේ කොහේ යන්නද? (නි)
මම නම් කියන්නේ එය එතුමා සතු වියයුතුයි (නි)
එයා කොහේ ගියහම ඔයාලට මොකෝ ? (නි)
ඇයි රට යන්න හොද මාලකට විතරද? (නි)
තව ටිකක් ඉදලම ගියොත් නරකද? (නි)
ඔබාමාගේ ඡන්ද වැඩ වලට උදවු වෙන්නද? (නි)
අපි මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ , ඉක්මන් තීරණ ගන්න එපා..(ස)
දුන්නා නම් ඉවරයිනේ. (නි)
සාධාරණය වෙනුවෙන් සටන් කරන ඔබට සැමදා ජය! (නි)