තෙවරක්ම උතුරු මැද මහ ඇමැති වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා උතුරු මැද මන්ත්‍රීවරයකු ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියෙන් අද දිවුරුම් දුන්නේය. නව මහා ඇමැති එස්.එම්. රංජිත් මහතා ඇතුළු පිරිස දිවුරුම් දී පැය බාගයකට පසුව ඔහු දිවරුම් දුන්නේය. ඒ අවස්ථාවට ඔහු පැමිණ සිටියේ නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී උනාම මදිද ? (ස)
ඔයාට ඔහොම වෙලා මදි බර්ටි. (නි)
බර්ටි මොකද වෙලා තියෙන්නේ..!(නු)
අනේ පව් අප්පා (ස)
අනේ බර්ටි ... (නි)
අනේ පව්
ලංකාවේ මිනිසුන්ගේ පුහු මානය තමා මේ සෑම ගැටලුවකටම මුල. (නි)
පව් නේ
මොකද මේ අපේ මහත්තයට එකපාරටම වුණේ? (නි)
සමහරුන්ගේ සද්දේ විතරයි (ස)
කෝ අර 120. (ස)
මට සමාවෙයන් බන්ඩර මැණිකේ ..! (ස)
අයියෝ සල්ලි
අනේ මෙහෙමත් වැඩ ඇත්තටම? (නි)
අපිට හරිම දුකයි. ඒත් අපි කියලා මක්කරන්නද? (නි)
මාළුවා නහින්නේ කට නිසාය කියනවනේ.... (ස)
කළකම් පලදෙනවා කියන්නේ ඒකනේ (නි)
'කර්ම' වල ප්‍රතිඵල... (නි)
ඡන්දෙ දිනලා රටට සේවයක් කරන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්නද අපේ පාඨකයෝ කියන්නේ? (නි)
මට නම් හිනා යනවා. ආසියාවේ ආශ්චර්යයනේ. තවත් මේ වගේ අයවම පත් කරගන්නකෝ. (නි)
අයියෝ සල්ලි
රට හිනස්සන වැඩ කරන්න එපා බර්ටියෝ. මම ඔයාගේ යාලුවානේ. (නි)
දැන් අනුරාධපුරය විනාශ වෙලා ඉවරයි. (නි)
සමාවෙන්න මහත්තයෝ (ස)
අනේ පව්! තන්හාවක මහත (අ)
ස්තූතියි බර්ටි. (නි)
"එසේම හිටපු ප්‍රධාන ඇමැතිවරයාට උතුර මැද පළාත් ප්‍රධාන ඇමැති ධුරය ලබා නොදුනහොත් තමන් සිය තනතුරුවලින් ඉල්ලා අස්‌වන බවට දැනුම් දෙමින් හිටපු ප්‍රධාන ඇමැතිවරයාට ලබාදී තිබූ දිවුරුම් ප්‍රකාශ සහිත ඉල්ලා අස්‌වීමේ ලිපි ඔහුගේ බලවත් ඉල්ලීම් මත නැවත ඉල්ලා අස්‌කර ගන්නා බවත් එම පළාත් පාලන ආයතනවල මන්ත්‍රීහු ප්‍රකාශ කළහ." දැන් අපි හිනා වෙන්න ඕනෑ මොන පැත්තෙන් ද? (නි)
තනිවම කෑවාම ඔහොම තමයි..!(නු)
ඕනතමයි කියන්නේ තනියම කන්න එපා කනවානම් බෙදා හදාගෙන කන්න කියලා..!(නු)
ඕකතමයි කියන්නේ තනිවම නොකා බෙදා හදාගෙන කන්න කියලා. (නි)
කවුද අනේ මේ? (නි)
මේ ප්‍රතිචාර ටිකම ඇති අරයට තියෙන මහජන මනාපය දැකල හැදෙන්න.(ස)
සමගිය අගය කරන්න. එක්ව වැඩ කරන්න. (නි)
ඕවා ඔහොම තමයි රජෝ. (නි)
අනේ හොදයි
අනේ මන්දා... (නි)
තව කොච්චර දේවල් තනියම කරන්න පුලුවන්ද?(ස)
ඕවට අහුවෙන්න එපා කොල්ලනේ! (නි)
නොමැරෙන මිනිස්සු..(ස)
මොනවා කරන්නද? දේශපාලනයේ හැටි ඔහොම තමයි (නි)
එයාට ගියපු රජ රට... (නි)
ජය පැරදුම දෙකම සමසේ භාරගත යුතුයි. (නි)
හූ...හූ මෙයා කිවුවේ එහෙනම් මන්ත්‍රීකමක්වත් ගන්නේ නැහැ කියලා.බොරු සෝබන. කාටද ඔය කථා කිවුවේ. (නි)
ඇයි කෝ අර 120? (නි)
මම මෙතුමා ගැන දන්නේ අවුරුදු ගාණක ඉදලා (නි)
අපේ රටවල් පිරිහෙන්නේ තණ්හාව නිසයි. (නි)
අද පළාත් සබා මන්ත්‍රි, හෙට පාර්ලිමේන්තු මන්ත්‍රි, අනිත්දා කෑබිනට් ඈමති. හි..හි.හි.. ලෝකෙ වෑඩියෙන්ම විහිලු සපයන්නෙ ලංකාවෙ දේශපාලකයන්ද? (නි)
ඇයි කෝ අර 130 දෙනා? (නි)
දැන් මොකද කියන්නේ? කෝ අර ඔබතුමාගේ 120? (නි)
පේනවා නේද තියෙන දඩබ්බරකම? (නි)
අනේ සුසන්ත, ඔයා කියන විදියට අපි කොහොමද ඔතන ගිහින් කිරිබත් කන්නේ? (නි)
මේවා තමයි අපේ මිනිස්සුන්ගේ මානය කියන්නේ..(ස)
ගියවාරේ නුඹේ මේ වාරේ මගේ... (නි)
ජනතා සේවයක් කරනවා නේද (ස)
අර එකසියගානක් යන්න බලාගෙන හිටියා නේද? මොකද ඒගොල්ලන්ට වුණේ? (නි)
මේවත් ප්‍රශ්නද? (නි)
ඇයි අනේ මෙයාගෙ මෙච්චර හිතුවක්කාරකම...පාඩුවෙ ඇවිල්ලා කිරිබත් කෑල්ලක් එහෙම රහ බලලා යන්න එපැයි. .....(ස)
ඉක්මණින් කුමක් හෝ සිදුවේවි (නි)
කුඹියක් උඩපැන්නට මහ පොළොවට දැනෙනොයැ? මහින්ද මහත්තයා දන්නවා ජනතාවට දෙන්න හොදම දේ. (නි)
අනේ බර්ටි, හරිම දුකයි අපිට. (නි)
ඇයි මෙහෙම කුහක වැඩ? හැමදාම පවතින තනතුරු කොහෙද තියෙන්නේ? ඒක තමයි යථාර්තය. (නි)
ඕක තමයි කියන්නේ කට තිබුණු පළියට කතා කරන්න එපා කියලා. (නි)
ඒ වෙලාවේ එයා හිටියේ අතීතයේද දන්නෙ නැහැනේ (නි)
ගහලා පන්නන්නයි තියෙන්නේ. (නි)
එතකොට මැරෙනකම් මහ ඇමති...?
අපිටත් එක්ක ලැජ්ජයි (නි)
ඇයි සමහරු කිවුවා නේද මහා ඇමැතිකම නොදුන්නොත් ඉල්ලා අස්වෙනවා කියලා? (නි)
ලැජ්ජා නැතිකම මහ ඇමතිකමටත් වැඩිය ලොකුයි... (නි)
මැරෙනකම්ම මහ ඇමති කියලා නේද කිවුවේ? (නි)
එතකොට මැරෙණකල් මහ ඇමති....? (නි)
පහුගිය තුන්පාරෙදි ජනතාවට හරි සේවයක් කළා නම් ඔහොම වෙන්නේ නැහැනේ. (නි)
කෝ අර 120? (නි)
බර්ටි මැතිදු අද තනියම, නැත සද්දේ.... (නි)
එයා එහෙම කියන්න ඇත්තේ ප්‍රතිඵල නිසා ඇතිවූ කම්පනයට වෙන්න ඇති. (නි)
"කෝ අර ඉල්ලා අස්වෙනව කියපු කට්ටිය? ඒ අයට කම්පනය හැදිලද එහෙම කියලා තියෙන්නෙ?" මට නම් මතක නැහැ. එහෙම දෙයක් කවුරුහරි කිවුවද? (නි)
මාස පෝයට සිල් ගත්තොත් නරකද තණ්හා සිතුවිලි දුරුවෙන්න. (නි)
කෝ අර ඉල්ලා අස්වෙනව කියපු කට්ටිය? ඒ අයට කම්පනය හැදිලද එහෙම කියලා තියෙන්නෙ? (නි)