අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර රුපියල් දෙලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. නීති විරෝධී ජනරාශිවලට එක් නොවන ලෙසත් සාමයට බාධා නොකරන ලෙසත් මහේස්ත‍්‍රාත් ඔහුට අවවාද කෙළේය.
කොළඹ සරසවි සිසු උද්ඝෝෂණ හයිඞ් පිටියට පමණක් සීමාකරන ලෙස නියෝග කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම මහේස්ත‍්‍රාත් ඉවත දැමීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නසිරි මේක මේ ළමයාගේ තාත්තාගේ වැරුද්ද, මොකද මෙයාගේ තාත්තට ඇමැතිකෙනෙක් වෙන්න බැරිඋනානේ. (ස)
සමස්ත රටමද, රටේ මුළුමහත් අනාගත පරපුරමද විනාශ කරමින් මේ ගෙනයන පාලනයට විරුද්ධව, සාමාන්‍ය ජනතාවගේ අධ්‍යාපන අයිතිය රැකගැනීම වෙනුවෙන් වූ ඔබේ කැපවීම සදා අමරණිය වේ. (නි)
අයෙත් පටන් ගනී පුරුදු වැඩ
මෙයාලට කාල තෙල වැඩිවෙලා (ස)
සොයුර අපි සැමදා ඔබ සමග ඉන්නවා.. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කරන මෙහෙවර, තර්ජන වලට බය නොවී දිගටම කරගෙන යන්න..!(නු)
අනෙක් ළමයි වෙනුවෙන් වත් ඇතුලේ තියාන්න තිබ්බා
අපි මේ රටේ ඉපදුනේ ඇයි කියලා හිතෙනවා (නි)
ඇයි අප්පේ ඇප දුන්නේ? (නි)
නීතිය අවනීතිය වෙලා..!(නු)
නීතිය අවනීතිය වෙලා..!(නු)
සිංහල ළමයි ඉගෙන ගන්නේ ැහැ.. ඉගෙන ගන්න කාලේ වෙන වෙන දේ කරනවා.. අනෙක් ළමයි හොදට ඉගෙන ගන්නවා..!(නු)
දෙන්න එපා මම නම් කියන්නේ
ඇයි හැමෝටම එක හැන්දෙන් බෙදන්න බැරි (ස)
මම නම් කැමති නැහැ
තව සංවිධානය ශක්තිමත් කරන්න (දී)
මෙයත් ලොක්කෙක් වුණහම පොඩි අයව හිරේ දමාවි. මෙයාලා කරන්නේ ඉගෙනගන්න එක නෙමෙයි. දේශපාලනේ. (නි)
ඔහොම යං....
අනිත් කට්ටිය අද අම්බලන්ගොඩින් පටන් ගත්තා.. ඉක්මනට ගියොත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවං..!(නු)
කරුණාකර ඔබේ නම වෙනස් කර සිල්වා කෙනෙක් වෙන්න. (නි)
අරයාව ගෙනිච්චෙ කොහොමද? මේ අසරණයාව ගෙනියන්නේ කොහොමද? ඔළු පළලද? වෙන මොන වරදක් කරලාද? දුප්පතාගේ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටලා.. සංජීව ඔබට මගේ ප්‍රණාමය..!(නු)
දුවයි කියලා බයේද මාංචු දාල තියෙන්නේ..නැත්නම් උසස්වීමක් බලාපොරොත්තුවෙන්ද ? (ස)
ඔබ ඔය දුක් විදින්නේ මේ රටේ දු දරුවන් වෙනුවෙන් . ඔබ ශ්‍රේෂ්ඨයි . අපි ඔබ සමඟයි..(ස)
ඔය සැමදා ඔබ ලග ඉන්නව කියන අයගෙන් ඇප මුදල් ඉල්ලගන්න.ඔවට තමයි කියන්නෙ ඉල්ලන් කනව කියල...(නු)
මොකටද ඇප දුන්නේ
අමිල , ඔයා කියන කතාව ඇත්ත. ඒ ළමයා එහෙම වෙන්න පුලුවන්. (නි)
අනාගත දේශපාලඥයෙක්. (නි)
ඔබ කරන සේවය ගොඩක් අගය කරනවා.. නිදහස් අධ්‍යාපනයට අපේ දූ දරුවන්ට ලබා දෙන්න ඔබ ඇතුළු පිරිසක් ලොකු සටනක නියැලෙමින් ඉන්නවා.. ඔබ සියළු දෙනාටම ජයෙන් ජය..!(නු)
ඔයාගේ තාත්තත් ඇමතිකෙනෙක් උනානම්.. ඔයවගේ එක්කගෙන යන්නේ නැහැ.. අවාසනාවකට ඔයා දුප්පත්..!(නු)
තව ටිකක් කල් තියන්න තිබ්බේ අහිංසක ළමයි වෙනුවෙන්
මේ මල්ලි මාංචු පිටිං යන්නේ හොරකම් මැරකම් ජඩකම් කරලා නෙමෙයි..!(නු)
ඔයාලවත් කතා කළේ නැත්නම් මේ රටේ මැරයෝ තවත් බිහිවෙනවා.. අපි කවුරු අකමැති උනත් ඒක එහෙමයි.. ඒ නිසා සටන් කරන ගමන් ඉගෙන ගන්න ඔබට ජය..!(නු)
මේ වගේ අයට ඇප දෙන්න නරකයි. මෙයාලා මහා මදාවියෝ. මේ වගේද ඇමති පුතාලා? විනාඩියක්වත් හිරේ තියාගන්න හොද නැහැ. (නි)
සොයුර අපි සැමදා ඔබ සමග ඉන්නවා.. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කරන මෙහෙවර, තර්ජන වලට බය නොවී දිගටම කරගෙන යන්න..!(නු)
ඔයාලවත් කතා කළේ නැත්නම් මේ රටේ මැරයෝ තවත් බිහිවෙනවා.. අපි කවුරු අකමැති උනත් ඒක එහෙමයි.. ඒ නිසා සටන් කරන ගමන් ඉගෙන ගන්න ඔබට ජය..!(නු)
අරයාව ගෙනිච්චෙ කොහොමද? මේ අසරණයාව ගෙනියන්නේ කොහොමද? ඔළු පළලද? වෙන මොන වරදක් කරලාද? දුප්පතාගේ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටලා.. සංජීව ඔබට මගේ ප්‍රණාමය..!(නු)
ඇයි මල්ලියේ කාගෙවත් ඉත්තෙක් වෙන්නේ? (නි)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කරන මෙහෙවර, තර්ජන වලට බය නොවී දිගටම කරගෙන යන්න. (ස)
අනේ හොදයි
ජේ.වි.පී එකේ බලපෑම් වලින් ඉව්තවෙලා හොදට හැදෙන්න බලන්න. රටට වැඩදායක පුරවැසියෙක් වෙන්න බලන්න..!(නු)
ජයවේවා ඔබට
සොයුර, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි ඔබ සමග එනවා. (නි)
සොයුර අපි සැමදා ඔබ සමග ඉන්නවා.. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කරන මෙහෙවර, තර්ජන වලට බය නොවී දිගටම කරගෙන යන්න..!(නු)
අනේ කොල්ලෝ ඉගෙන ගන්න දැන්වත්
මේ අයට මාගේ වැඩි කැමැත්තක් නැතත්, බලන්න මේයාව මාංචු දාලා ගේන හැටි සහ අනිත් අය ගෙනාව හැටි.(ස)
අයියෝ සල්ලි මම නම් කැමති නැහැ
මොන විකාරද? සල්ලි තියෙන අය ඉගෙන ගත්තහම මදැයි. (නි)
මොන විකාරද? සල්ලි තියෙන අය ඉගෙන ගත්තම මදැයි..ගෙවල්වල ඉන්න ඕන අයත් අද පාර්ලිමේන්තුවල ඉන්නේ නිදහස් අධ්‍යාපනයේ වරද නිසා නොවේද ? (ස)
ඔබට සදා ජය...(නු)
ඔයා මොනඑහෙකටද වතුර බවුසරේ හිල් කලේ? ඔය කට්ටියට මොනවා හරි කලානම් හරි.. මොකද එයාලට කම්පනයහැදිල අමතක වෙනවනෙ.(නු)
කොහොමද අරයා කරට අතදාගෙන ආපුහැටි..(ස)
ඔබ එඩිතර පුද්ගලයෙක්.. හැම දාමත් එක වගේ නැහැ.. කවදාහරි මේ අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් වෙනවා.. ඔබට ජය වේවා.!(නු)
ඔබගේ අධ්‍යාපනය සම්පූර්ණකරගන්න.. දේශපාලනය අමතක කරන්න.. ඔබට පමණක් මේ ලොව වෙනස් කළ නොහැක..!(නු)