ලොව බෞද්ධ සිද්ධස්ථාන අතර සංචාරක කර්මාන්ත ප‍්‍රවර්ධනය සඳහා වන අන්තර්ජාතික බෞද්ධ සමුළුවක් ඉන්දියාවේ බරණැස් හෙවත් වාරණාසි නුවර ලබන 28 වැනිදා ඇරඹීමට නියමිතය. රටවල් 28 ක නියෝජිතයන් 350 දෙනකු ඊට සහභාගී වීමට නියමිතය. උත්තර ප‍්‍රදේශ් මහා ඇමැති අකිලේශ් යාදෙව් සමුළුව විවෘත කිරීමට නියමිතය
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉර හද පොළොව පවතින තුරු මේ ලෝකේ සදහම් සිසිල පවතීවා තුන් ලෝකේ හොද කටයුතු කරනු දැහැමිව නැත සෝකේ සුන්දර නිවනටත් පෙර යනු දෙව් ලෝකේ. (ස)
ඔන්න අපේ කට්ටියට තව ගමනක්..(ස)
යටගිය දවස බරණැස් නුවර....(ස)
ජගත් ඉන්දියාවේ ගියාද? (ස)
අනේ මන්දා මේ වැඩ? (නි)
දැන් ඉතින් බෞද්ධායට තියෙන්නේ වෙහෙර විහාර සංචාරක තැන්කරලා, වෙන ආගමක් වැලඳ ගන්න තමයි.(ස)
අර්ශඩ් කියනකල් හිටියේ එහෙම කරන්න(නු)
සංගායනවාක්
වටිනා වැඩක් තමයි
අබු අර්ශඩ් , කරුණාකර ඔබ ඔය අදහන ආගමේ නාමයෙන් තමන්ට අයිති නැති, තමන්ට නොතේරෙන, නොදන්නා දේවල් වලට කට නොදා , ඔය කරන උද්ඝෝෂණ, ගිනිතැබීම්, ත්‍රස්තවාදීකම් ඔහොම්මම කර කර ඉදලා, නාකි වුණහම මැරිලා යන තැනකට යන්න හොදේ. සුභ ගමන්! ඔය ඔක්කොටම අහවල් තැන වෙනමම තැනක් වෙන්කරලා තියෙනවා. ඒකට ගිය දාට මම මේ කිවුව එක සිහිකරගන්න හොදේ . (නි)
අබු, කරුණාකර මේ බෞද්ධ අයගේ දේවල් වලට ප්‍රතිචාර නොදා, තමන්ගේ ආගම හරියට අදහන්න. අපේ අය මේ දවස්වල පාරවල් ගානේ, අපේම රෙදි ගලවනවා පේනවා නේද? ලැජ්ජයි මට නම් . තව ටිකක් බලලා මම හිතන් ඉන්නේ අපේ පවුල පිටින්ම බුද්ධාගම ඉගෙන ගන්න. මට ඒක හොදයි කියලා හිතෙනවා දැන්. අඩුම ගණනේ කාන්තා නිදහස පවා ඒකෙන් ලැබෙනවා, බුද්ධියට කතාකරනවා. (නි)
හොද වැඩක්
ඉතා හොද වැඩක්