විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ බටහිර ඉන්දීය කොදෙව් පිල සහ අයර්ලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය ඕවර 19 අවසානයේ කඩුලූ හයක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට සමත් විය. මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබයි. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ඉනිමක් ඕවර 19 කට සීමාවිය. අයර්ලන්තය ඕවර 19 කදී කඩුලූ 6 ට 129 (පෝල් ස්ටි‍්‍රලින් 19, එඞ් ජෝයි 17, නියල් ඕබ‍්‍රයන් 25, ගැරි විල්සන් 21, ටි‍්‍රන්ට් ජොන්ස්ටන් නොදැවී 15, නයිජල් ජෝන්ස් නොදැවී 14, ක‍්‍රිස් ගේල් 21/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd