සෞඛ්‍ය අමාත්‍යංශ අනුමැතියකින් තොරව ඉන්දියවේ චෙන්නායි නුවරින් ගෙන ආ ආයුර්වේද බොහෙත් අඩංගු ගවන් මලු පහක් සමග අම්බලන්ගොඩ රන්බඩු වෙළෙන්දෙක් කටුනායක දී රේගුව විසින් රඳවාගනු ලැබීය.
දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ අක්මා රෝග සඳහා බව කියන මේ බෙහෙත්වල ප්‍රමිතිය ගැන සහතිකයක් නැති බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ පහක් බවත් කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු. බලන්නකෝ කස්ටම් එකේ මහත්වරුන‍්ගේ හිනාව.... (නි)
පහුගිය කාලේ අමාත්‍ය අනුමැතියෙන් ගෙනාවෙත් බාල බෙහෙත්නේ. (නි)
බඩු හොද නම් වහාම මුදා හරින්න. (නි)
අම්මපා! මෙහෙමත් සල්ලි? (නි)
මගෙත් කණ කෑවා වගෙයි දැනුනේ. (නි)
අර රෝලෙක්ස් ඔරලෝසුව ගෙනාවේ මේ මහත්තුරු හිටපු තැනින් නෙමෙයිද දන්නෙ නැහැ නේද? (නි)
ඕවා ඔක්කොම පරීක්ෂා කරන්න..තව තව දේවල් තියෙන්න පුළුවන් ?(ස)
ඔක්කොම හොයලා බලලා වැරැද්දක් නැත්නම් නිදහස් කරන්න (ස)
ඔයවගේ අයට ඔහොම කරලා මදි (ස)
මධු කිව්වා වගේ වරදක් නැත්නම් නිදහස් කරන්න..!(නු)
තල්මස්සු යනවා..හාල්මැස්සෝ අහුවෙනවා ..(ස)