දියතලාව හා බණ්ඩාරවෙල අද දහවල් 12 ට පමණ මහා වැසි සමග පැය භාගයක් පුරා අයිස් වැස්සක් ඇතිවිය. පාසල් නිමවී ගෙදර යමින් සිටි සිසුහු අයිස් කැට අහුලමින් විනෝද වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ළගදිම තව තව දේවල් වෙයි. (නි)
අපිට අයිස් වලින් වැඩක් නැති බව සක් රජුට දැනේවා! (නි)
මටත් අයිස් ඇහිදින්න තිබුණනම්..(ස)
ෆොටෝ එකක් දැම්මනම් තමයි ගොඩක් වටින්නේ..(ස)
අයිස් වැටිලා බේරුනොත් ඇති..මේ රටේ වෙන අපරද වලට (ස)
මෙහාට වහින්නේ නෑනේ (ස)
වරුන කියනඑක හරි. අපේ රටේ දැන් සිද්දවෙන දේවල් වල හැටියට අයිස් නෙවෙයි ගල් වැහි වහින්නත් බැරිනැහැ. (ස)
අනුරාධපුරයටත් වහින්න................(ස)
මිනිස් අදහස් ගතිපැවතුම් රත්වනවිට සොබාදහම් මෑණිය අධි සීතලට වැටුනා මහ ගොඩක් කදු රටට පිරිසිදු හැඩ මවා ලස්සන අයිස් කැට (ස)
සීතල වළාකුළු අහසේ පාවීම සුභ ලකුණක්ය ළඟ ළඟ වැසි ගෙනදීම විසුරුනු අයිස් කැට එක දෙක ඇහිලීම මතකෙට නැගේ අද මගෙ පාසල් යෑම (ස)
අයිස් කැට වැටෙන වෙලාවේ හාල් පොල් ටිකක් වැටුනානම්....................(ස)
සීතලයි
මේවගේ වැසි ඕනතරම් තියෙනවා අපේ කාර්යාලවල..(නු)
අද කාලේ මිනිස්සු අයිස් ගහනවා වැඩියි.(ස)
කොළඹට මොනවත් නෑ..(ස)
අමිල රැකියාව කරන්නේ රජයේ ආයතනයක නේද ? (ස)
අයිස් වැටෙන්නේ නිකන් නෙවෙයි , පරිසරය වෙනස් වෙලා..(ස)
ශා.... ආනන්දට කවි කියන්නත් පුළුවන්නේ..(ස)
අනේ අර මාස ගාණක් තිස්සේ වැසි නැති ප්‍රදේශ වලට වැසි වසින්න කියලා මම ප්‍රාර්ථනා කරනා..(ස)
අනේ කාලේ වනේ වාසේ