සාලිය වැව දංගස්වැව ඉඩමක මහා වලක් හාරා නිදානයක් ගැනීමට තැත්කළැයි යුද හමුදා සැරයන්වරයකු හා සිවිල් සේවකයකු ඇතුළු සිවුදෙනකු පූජා භාණ්ඩ හා ගල් විදින කටු සමග අත්අඩංගුවට ගත් බව සාලිය වැව පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැරයන් නම් මොකද ඊට වඩා ලොකු තනතුරුවල ඉන්න අය අහුවෙන්නේ..!(නු)
එක නඩුවක් ඉවරත් නැහැ.. මොකද මේ අපේ රණවිරැවන්ට වෙලා තියෙන්නේ..!(නු)
දැන් යුද්දේ ඉවරයිනේ, ඇති වැඩකුත් නැහැ. නිකන් ඉන්න බැරුව වෙන්න ඇති පොඩි වැඩක් පටන් ගත්තේ. ඒකත් හබක් (ස)
හෙළයින්ගේ අනාගත මතු පරපුරේ උරැමය විනාශ කර නොදමන් නරුමය..!(නු)
තණ්හාය ජායතී සෝකෝ (ස)
අපරාදේ නිදානේ ගන්න කම් ඒ ටිතත් ඉවසලා පස්සේ අල්ලගන්න තිබ්බා අපාරාදේ සල්ලි (ස)
මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)
සාජන් කෙනෙක්ද? මේජර් කෙනෙක්ද?(නු)
එල්ලාවල මේධානන්ද හාමුදුරුවොත් කියන්නේ මේවා ගත්තට කමක් නැහැ කියලානේ..!(නු)
වත්මන් ලංකාවෙ නිධන් හෑරිම හරියට ලොතරයි හදනවා වගෙයි..!(නු)
නිකන් පස් වෙනවට වඩා සල්ලි කරපුවහම නරකද? (නි)