අපිරිසුදු ආහාර විකිණීයැයි වැසූ හෝටලයක් විවෘත කරවා ගැනීමට පළතුරු වට්ටියක් රැගෙන දඹුල්ල නගරාධිපති නිවෙසට ගිය හෝටල් හිමියාට පළතුරු වට්ටියද රැගෙන ආපසු යන්නට සිදුවිය. පුරපති ජාලිය ඕපාත මහතා හෝටල හිමියාට කීවේ පළතුරු පූජා කරන්න තම ගෙදර දේවාලයක් නැති නිසා එය රැගෙන යන ලෙසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අනේ නගරාධිපතිතුමා මුණගැසෙන්න යනකොට පළතුරු ගෙනියන්නේ.. (නු)
මේ දෙවියෝ පළතුරු එපා කියන්නේ මෙහෙම දේවාලයක් නැහැ කියන එකනේ. (ස)
නිර්භීත ඒඩිතර නිහතමානි නියම මහත්මෙයක් ජනයාට සෙතක් ඔබට ජයක් (ස)
පළතුරු වට්ටියක් මොනවා කරන්නද? ඒ වට්ටිය උඩ පඩුරු තිබේබෙ නැද්ද?(නු)
වෙන්න බෑ..(ස)
දෙන්නම මහ මෝඩ මිනිස්සු අපේ ගෙදර එනවකෝ පළතුරුත් අරගෙන(ස)
බලන්න තිබුණා ඔතනට වෙන කෙනෙක් ගියානම්..!(නු)
මෙයා දේවාලයකටවත් යන්න දන්නේ නැති කෙනෙක් වගේ..!(නු)
පළතුරැ වට්ටි අරන් යන්නේ නැතිව එයාගෙන් අහලා ඕන දේ ගෙනිච්චනම් ඉවරයි නේ..!(නු)
නගරාධිපති තුමනි, ඔබතුමාට ප්‍රණාමය. හැබැයි දඹුල්ලේ තව ගොඩක් අපිරිසිදු තැන් තියෙනවා. හොයා බලන්න. (ස)
මේකට උඩින් පුද පඩුරැ තිබ්බනම් මේ විදියට පුවතක් නිර්මාණය වෙන එකක් නැහැ..(නු)
පළතුරු ගෙනිච්චෙ ඉස්සර දේවාලෙට උනත්..!(නු)
පළතුරු ගෙනිහිං වැඩක් කරගන්න බැහැ..!(නු)
ඇත්තටම ඇයි මෙයා පළතුරු වට්ටියක් අරන් ගියේ..?(නු)
හරිනේ.. පළතුරු අරගෙන දේවාලෙටනේ යන්න ඕන.. ඔය වගේ වැඩක් කරන්න නම් ඉතිං කඩවර පූජාවට අවශ්‍ය බඩු තමයි.!(නු)
අයියෝ සල්ලි
මිනිසුන්ට ජරාව කැවලා මදිවට නගරාධිපති තුමාටත් ජරාව ගෙනිහිල්ලා.. අපිරිසිදුවට ආහාර විකුණන අයට යන්න වෙනම අපායක් හදන්න ඕන..!(නු)
හෝටල් හිමියට කම්පනයද කොහෙද ? (ස)
පළතුරු කන්න බයයි වස දාලද දන්නේ නෑ..(ස)
වැරදි දෙයක්නේ ගෙනිහින් තියෙන්නේ (ස)
පළතුරු විතරක් මදි නේ..(ස)
මේ විදියට හරි එක එක්කෙනා හැදෙනවානම් ඒකත් හොඳයි.(ස)
කලාතුරකින් ඇසෙන පුවතක් . සමහර නගරාධිපතිවරු මේකේ අනිත් පැත්තනේ (ස)
පළතුරු ගෙනිච්චේ පිසූ ආහාර අපිරිසිදු නිසා වෙන්න ඇති...... අහිංසක මිනිසුන්ගේ සල්ලිවලට අපිරිසිදු ආහාර වික්කහම මෙහෙම වෙනවා කියලා දැන දැනත් කළේ ඇයි? පුරපති තුමාට අපගේ ප්‍රණාමය.(ස)
පලතුරු වට්ටියේ වටිනාකම කීයද. මතකද කළුතර එක්කෙනෙක් තවම ඇතුලේ.(නු)
වන සිව්පාවුන් වැනි මිනිසුන් ඇත.. මනුලෝ තලයේ වාසනාවන්..!(නු)
මෙයාලට පළතුරු දීලා හරියන්නේ නෑ..(ස)
එක්කෙනෙක් හරි හොද දෙයක් කළාම ප්‍රශංශා කරමු..!(නු)
මේ මුදලාලිට වැරදිලා තමයි..පූජාකරන්න ඕන දේ දන්නේ නැහැ.. ඒ ඒ දෙවියන්ට දෙන්න ඕන පූජා භාණ්ඩ වෙනස්..!(නු)
අහන්න පුලුවනද හෝටල්හිමියගෙන් පලතුරු වෙනුවට වෙනමුකුත් ගේන්න කිව්වද කියල?(නු)
ඒ ඒ යකාට ඒ ඒ පන්දම් සහ විලක්කු වගේ මේ දෙවියට ත් පළතුරු හරියන්නේ නැහැ..!(නු)
අපේ කෙනෙක් හොදක් කලත් ඔයාලට පේන්නෙ රුයිතෙටනේ..!(නු)
කිව්වද දන් නෑ පලතුරු වට්ටිය පිටි පස්ස පැත්තෙන් ඇවිත් පූජ කරල යන්න කියල......(ස)
මොනවද මේ කතා. මේ මිනිස්සුන්ට උගන්වන්න ඕනෙද යම් දෙයක් කරගන්න හම්බවෙන්න ඕන ආකාරය. (ස)