දඹුල්ල හබරන පාරේ විදේශිකයන් සෆාරි සවාරි ගෙනයන අලියකු ගස් බැඳ සිටියදී ඇත් ගොව්වා තල්ලු කර මරා දමා ඇතැයි හබරන පොලීසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ ඇත්ගොව්වෝ ඒ සතුන්ට කිසිම අනුකම්පාවක් නැහැ. මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නොවෙයි. (ස)
ඇත්ගොව්වා මනප්පු හොදටම බීලාද දන්නේ නැහැ.. එපා වෙලා තියෙන්නෙ..!(නු)
මේ දවස්වල අලි කොහොමත් කුලප්පු වෙලා තමයි ඉන්නේ..පරිස්සමින් (ස)
තිරිසන් සතෙක් උනත් ආදරය කරුණාව බලාපොරොත්තු වෙනවා.. අලින්ට ඉක්මනින් තරහා යන්නේ නැහැ.. මොනවා හරි කරන්න ඇති..! (නු)
මිනිස්සුන්ට පසුව හොඳම මොලය තියෙන්නේ අලීන්ට (ස)
අයියෝ සල්ලි
මිනිස්සු මිනිස්සුම මරන එකේ අලින් ගැන කවර කතාද? (නි)
අලියෙක් තමන්ගේ තරම දැනගන්නේ මැරෙන්න යනකොටලු.. මේ අලියා කලින්ම දැනගෙන වගෙයි..!(නු)
අලියාට පොඩි කම්පනයක් ඇවිත් ගොවුවට පොඩි තට්ටුවක් දාන්න ඇත්තේ. ඒත් දැන් ඌටත් මුකුත් මතක නැතුව ඇති. (නි)