විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ නවසීලන්ත නායක රෝස් ටේලර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙහිදී 18 හැවිරිදි පිට දග පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජය ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 අන්තර්ජාතික ක‍්‍රිකට් වරම් හිමිකර ගත්තේය. සිම්බාබ්වේට එරෙහිව පළමු වටයේ තරගයේදී ආබාධයකට ලක්වූ අජන්ත මෙන්ඩිස් ද අද තරගයට ක‍්‍රීඩා කරයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ දස්කම් අපිට දිගු කාලයක් බලන්න ලැබේවා! ඉක්මන් සුව පතමු. (නි)
බලන්නකෝ මෙයාගේ කට (ස)
පලමු මැච් එකනේ..උපරිම උත්සාහය දරණවා ඇති.(ස)