උතුරුමැද නව මහ ඇමති එස් එම් රංජිත් මහතා අද පෙරවරු 9.17 යෙදුණු නැකතින් අද වැඩ ඇරඹීය. පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සෙත්පිරිත් දේශනා කර ඔහුට සෙත් පැතූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජරට ප්‍රදේශයහි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහනයක් කරවන්නට 80-90 දශකයේ සිට කැපකිරීම් කරන ලද අයට ගරහලා යන මේ ගමන අනුමත කරන්න අමාරුයි. කෙසේ නමුදු ජනතාවගේ තීන්දුවට ජය වේවා (ස)
සිදත් ඔයත් මේ වගේ අයට කඩේ ගිය කෙනෙක් ද (අ)
බර්ටි මහත්තයා බඩු ටික පුටුවේ දාන්නකෝ.(නදී)
අනේ මන්දා මේවා නම්? අපේ අහිංසක මිනිස්සුන්ට යහපතක් වුණොත් හොදයි. (නි)
හාමුදුරුවරුනුත් එක්ක ප්‍රශ්න ඇතිකර ගන්න එපා. (නි)
" අපි නොදන්න මොණරතැන්න.........." (ස)
මෙදා පොටේ දෙනවා බැටේ..(ස)
බල සුභ නිමිති පෙර මග නැකතටත් වැඩි (දී)
ඉල්ලා අස්වෙන අය ආවද උත්සවයට (ස)
අර මහත්තයගේ කට්ටිය කැමති නෑලු (ස)
බොහොම හොදයි
නැකතට හොද කළුවර ගහක් එහෙම කපලා වැඩ පටන් ගන්න තිබුණනම් හොදයි..! (නු)
පක්ෂියා රජ වෙන වෙලාවද ඇල්ලුවේ
ගොම රොඩු යට ගොස් කළු ගල් යට යනවා ලු.. (නු)
අදහස් දක්වන්නේ මාර පණ්ඩිතයෝ නේද ?(ස)
මාලුවා නහින්නෙත් කට හින්දා කියුවනේ.. බොරු කතා නැතිව හිටියානම් අද බර්ටි මහත්තයා වැඩ බාරගන්නවානේ..! (නු)
අපේ සුභ පැතුම් .වෙනසක් ඉල්ලූ ජනතාවට වෙනසක් ලබා දීමට ශක්තිය ලැබේවා...(ස)
ජයවේවා
ගමට පලාතට සේවයක් කරන්න
ඔබේ සේවය ප්‍රදේශ වාසීන්ට ලබා දෙන්න
නැකතට වැඩ පටන් අරන්, පස්සෙ හිමීහිට වැඩ පටන්ගන්න. සුභ පැතුම්! (නි)
ඒ වැඩේ හොද පුර්වාදර්ශයක්
හරියටම නැකතට වැඩ නොවුනත් ගමට රටට අවංකව සේවයක් කලොත් තමා වටින්නේ...සුභ පැතුම්..!! (ස)
අපේ සුභ පැතුම් ! හැබැයි නැකතට වැඩ පටන්ගෙන වැඩ නොකර ඉන්න බෑ හොඳේ...(ස)
අපිනම් දන්නේ වෙන දෙයක් (ස)
නැකතට තියෙන මුල් ගලුත් පැල වෙන්න අරින්න එපා..(ස)
මනාපය දුන් නොදුන් සැමට එකලෙස සේවය කරන්න ශක්තිය ලැබේවා!. එසේම ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැන වැඩිපුර සැලකිලිමත්වන්න.. (නු)
බර්ටි මහත්තයෝ...(නු)
මේවා බොරු
රජරට ජනතාවට ගොඩක් ආදරෙයි කියු බව අමතක වෙයිද දන්නේ නැහැ..!(නු)
සෙත්පිරිත් වලින් වැඩ පටන්ගත්ත වගේම ඉදිරියේ වැඩ කටයුතුත් කරනවා නම් කොච්චර හොඳද? පහුගිය කාලේ සෙත් පිරිත් වලින් සහ පිරිත් නූල් බැඳන් වැඩ පටන් ගත්ත අය බොහොම දෙනෙක් ක්‍රියාවෙන් ඔප්පු කලේ ධර්මයට හාත්පසින් වෙනස් දේවල්. (ස)
ජනතාවට යහපත් සේවයක් කිරීමට ශක්තිය ලැබේවා ..! (ස)