රියර් අද්මිරාල් හමුදාපති ජයනාත් කොළඹගේ ශ්‍රි ලංකාවේ 18 වැනි නාවුක හමාදපති ලෙස නාවික හමුදා මූලස්ථානයේදී දිවුරුම් දී වැඩ බාරගත්තේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් සර්, තෙරුවන් සරණයි .! (ස)
ජයවේවා ඔබතුමාට
ගමේ කොල්ලාට අපේ සුභ පැතුම්! ඔබ ගමට ආඩම්බරයක්! (නි)
අපි මෙය බොහෝ කාලයක සිට බලා සිටිය දෙයක්. (නි)
සර් , ඔබට දීර්ඝායු වේවා !! (ස)
ඔබට දෙවියන් ආශිර්වාද කරාවි සර්. (නි)
විශිෂ්ට පත්වීමක්. සුභ පැතුම්! (නි)
සුභ පැතුම් සර් (ස)
උණුසුම් සුබ පැතුම් සර්. නව නාවික හමුදාපති තුමනි ,ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා...!!!(ස)
සුභ පැතුම් සර් (ස)
මගේ හෘදයාංගම සුභ පැතුම්! (නි)
සුභ පැතුම්!(නදී)
සුබ පැතුම් ඒත් එස්.එම්.බී. වීරසේකරට සාධාරණයක් ඉෂ්ඨ නොවුන එක ගැන දුකයි..(ස)
කන්ද උඩරට ජනතාවගෙන් ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)
රට වටකර සාගරයයි ,එහි ආරක්ෂාව ඔබට භාරයි , අපේ සුබ පැතුම් (ස)
සුභාපාතනවා ඔබට
විශ්ෂ්ඨයි සර් !! (ස)
සුබ පැතුම් (ස)
සුභ පැතුම් සර් (ස)
ඔබ තුමාට මගේ සුබ පැතුම් ! දළඳා සමිදු පිහිටයි (ස)
සර් හොදට වැඩේ කරමු , ආපේන් උපරිම සහයෝගය දෙනවා (ස)
සුභ පැතුම් සර් , අපි ඔබ සමගයි (ස)
සුභපැතුම් මහත්තයා
ඔබට සුබ පැතුම් නාවික හමුදාපතිතුමනි (ස)
කදුරටින් මුළු රටටම..! (නු)
රටට සෙතක්