තිහගොඩදී කැබ්රියක බෝම්බයක් පිපිරී මිය ගිය සාලියපුර යුද හමුදා කඳවුරේ මේජර් කේ ඒ නලීන් සම්පත් කුමාර (37) ගේ මරණය ගැන බලවත් සැකයක් ඇතැයි මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය ඉදිරියේ පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී මේජර්වරයාගේ බිරිය හා සහෝදරයා පැවසූහ. තමා යුද හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පාඨමාලාවක් හදාරා ඇති, ඒ ගැන අත්දැකීම් සහිත නිලධාරියකු ලෙස බෝම්බයක් පුපුරා එහි කම්පනයට ඒ අසල තිබූ අනෙක් බෝම්බය පුපුරා නොයාම ගැන සැකයක් පවතින බව මියගිය මේජර්ගේ සහෝදරයා වන මාතලේ යුද හමුදා කඳවුරේ දෙවැනි ලුතිනන් කේ කේ නලින්ද සුමිත් මහතා පැවසීය. මිගිය මේජර්ගේ බිරිය සාක්කි දෙමින් ප්‍රකාශ කළේ තමා හා දරු දෙදෙනා සමග අවසන් වශයෙන් හොදින් සිටි නිසා සියදිවි හානිකර ගැනීමට තරම් හේතුවක් සැමියාට නොතිබුණු බවයි. මිස්කෝල් එකකින් මේජර්වරයා සමග සම්බන්ධයක් ඇති කර ගත් බවත්, ඔහු විවාහක දෙදරු පියකු බව දැනගත් පසු එය නතර කිරීමට පියවර ගත් බවත්, මෙවන් දෙයක් සිදුකර ගනීවියැයි කිසිවිටක නොසිතූ බවත් මියගිය මේජර්වරයා සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බව කියන 17 හැවිරිදි තරුණිය මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි දෙමින් කීවාය. අද සවස හය වන තුරු පැවති සාක්කි විභාගය ප්‍රේම සම්බන්ධය පැවැත්වූ බව කියන තරුණියගේ පියාගේ හා මවගේ සාක්කි විමසීම සදහා ඔක්තෝබර් 03 වැනි දිනට කල් තැබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමින්ටමයි දුක ගැහැණු මොන අපරාදෙ කලත් සතුටින් ඉන්නවා.. නමුත් පිරිමින්ට එහෙම බැහැ..! (නු)
පළමුව අප සිතිය යුතුයි පියකු හැටියට ඔහුගේ වගකීම..!(නු)
මේකට සම්පූර්ණයෙන්ම වැරදි කරු මියගිය කෙනයි.. තමන්ගේ දරුවන් ගැනවත් හිතලා මේ අනවශ්‍ය සම්බන්ධය නවතා දැම්මනම් ඉවරයිනේ..!(නු)
දැං සියල්ල සිදුවී හමාරයි..!(නු)
මම නම් මුලින්ම කිව්වා විශ්‍රාමික හමුදා නිලධාරියා මේකට වග කිව යුතුයි කියලා..!(නු)
මම කියන්නේ මේජර් තමයි වැරදි (ස)
විශ්‍රාමික හමුදා නිළධාරියා දැනගත් පසු මොහු විවාහකයෙක් බව දැඩි තීරණයක් ගෙ මේ සම්බන්ධය නැවැත්තුවත්... අද රටේ තත්ත්වය හැටියට මොහු මුළු පවුලම විනාශ කරාවි යන සැකය ඇති නිසා ඔහු මේ තීරණයට එන්න ඇති.. තමන්ගේ දියණියත් නිදහස් පවුලත් බේරෙන නිසා මේ වැඩේ කරන්න ඇති.. මේ වැඩෙන් අතරමං උනේ අහිංසක බිරිද සහ දරු දෙදෙනා..මෙම පුවත විවාහක අප සැමට හොද පාඩමක් ඉගැන්වූවා..!(නු)
සල්ලි තියෙන මනුස්සයෙක් අහුවුනොත් සමහරුන්ට ඒ මනුස්සයාව සුද්ද කරන්න තමයි බලන්නේ .(නු)
මම නම් හිතන්නේ කවුරු හරි කලා
අපි මුලින්ම හිතුවේ වැදගත් දෙමවුපියෝ කියලා.ඒත් එළිවෙන ජාමෙටනෙ හොඳ හොඳ සෙල්ලම්.කැබ් 1කින් ආවම සේරම හරි කියලා හිතන්න ඇති..(ස)
ඇත්ත ......ඇත්ත
එහෙම වෙන්න බැහැ
වරුණ: පිහියෙන් ඇනල මරණ නිසා පිහි පාවිච්චිය තහනම් කරනවා ද ? නම ගම සහිතව නිකන් බිම දමා ඇති කොළ කෑල්ලකින් උනත් වැරදි සම්බන්ධතාවයක් ඇතිවෙන්න පුළුවන්. බස් එකේ යනකොට නිකමට හිනාවෙලා කොච්චර ප්‍රශ්නවලට පැටලෙනවද? අන්තර්ජාලය නිවැරදි ලෙස දරුවන් ලවා භාවිතා කරවීම දෙමවුපියන් සහ වැඩිහිටියන්ගේ වගකීම. දරුවන් තනිව ගිහින් පරිගණක මිලදීගෙන, අන්තජාල සම්බන්ධතා ලබාගන්නේ නැහැනේ. (ස)
ශානි මහත්තයෝ කට වරද්දාගන්න එපා..! (නු)
මටත් සැකයි
මේජර් එයාව බැන්දත් කොහොමත් බිරිදයි, දරුවොයි අනාතයි. (නි)
වහාම පරීක්ෂණයක් තියන්න
සම්පූර්ණ වැරැද්ද මේජර්ගේ , ඔහුට සමාජයට මුහුණ දෙන්න බැරි නිසා සියදිවි හානි කරගන්න ඇති..(ස)
එහෙම කියන්න එපා ශානි. (නි)
මම නම් කියන්නේ මේකේ සම්පූර්ණ වැරැද්ද බෝම්බය පත්තු වුණ එකයි කියලා. (නි)
මමත් හිතනවා
අත්පුඩි ගහන්න අත් දෙකම අවශ්‍යයි (ස)
මොනවා උනත් කොල්ලෝ අසරණයි..විවාහක පිරිමි ඒ පවුල් රැක ගෙන ජීවත් වෙන්න දැන ගන්න ඕනි..(ස)
මහත්තයෝ මේක තමයි ලංකාවේ ආශ්චර්‍යය කියන්නේ ....!!! (ස)
ගෑණු අයට දොස් කියලා වැඩක් නැහැ. පිරිමි අපියි වැරදි. ඒත් මේ මරණය පිටුපස නම් මොකක්හරි අභිරහසක් තියෙනවා. (නි)
ඇත්තමයි. ශිරන්තගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
හිරන්ත, පිරිමින්ගේ ළාමකකමට පළි ගෑණුන්ද? (නි)
ලස්සන කෙතරම් භයානකද කියලා මට හිතුණේ මේ සිද්ධියෙන් පසුවයි. (නි)
පොඩි වුණාට මේකත් බෝම්බයක් තමයි. (නි)
වැරදි දේ වලට පැටළුණහම ලැබෙන්නේ වැරදි දේවල්ම තමයි. (නි)
දෙයියෝ දනී, අපි නොදනී. (නි)
ඇයි හිරන්ත, පිරිමිත් මොනතරම් නම් අපරාධ කරනවද ගැහැණූන්ට? (නි)
තරුණියගේ දෙමවුපියන් මේකට වගකිව යුතුයි. (නි)
එක තමයි බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ ගැහැනුන් දිහා නොබලන තරමට හොදයි කියලා. මොකද ගැහැනුන් ඒතරමට මායාකාරියි. ඒ මායාකාරී කමට රැවටුනොත් පිරිමින්ගේ විනාශය ඒකාන්තයි. (නි)
ගෑණු වනාහි මිනීමරන ආයුධයි කියලා කියනවනේ. ගෑණූ කොතනද, එතන ප්‍රශ්න. (නි)
මැරිච්ච කෙනෙක්ට බණින්න නරකයි. ඒත් මේ මනුස්සයා මොනවද මේ කරලා තියෙන වැඩ? (නි)
මේ ලෝකයේ සිදුවන අපරාධ වලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ ගැහැණු අය නිසයි.!(නු)
ලංකාවේ වැඩිපුරම පවුල් කැඩෙන්නේ ගෑණු සහ මොබයිල් විෂබීජ නිසයි. ඒ නිසා වැදගත් ගෑණු කෙනෙකුටවත් හරියට පවුල් කන්න බැහැ. (නි)
මට ශර්ලොක් හොම්ස් කතා සිහිවෙනවා.... (ස)
මමනම් කියන්නේ ළමා පරපුර විනාසවෙන ෆේස්බුක් ලංකාවතුල තහනම් කල යුතුයි (ස)
සුභාෂිණී පිරිමින්ගේ ලාමක අයත් ඇති.. නමුත් හොහෝ පිරිමි තමා තමන්ගේ දරුවන්ට වැඩි ආදරයක් දක්වන්නේ.. කාන්තාවන්ට වඩා..!(නු)
බොහොමයක් ගැටලුවලට මුල කාන්තාවන්.. අද තත්ත්වය ඕකයි.. ජංගම දුරකථනය දැං පවුල් ආරවුල් ඇතිකරන ප්‍රධාන ආයුධය වෙලා..!(නු)
තමන්ව දාල ගියත් අද මේජර් වෙනුවෙන් එයාගෙ කලින් බිරිද පෙනී සිටින එක ආදර්ශමත් දෙයක්. මේක වෙලා තියෙන්නෙ යාලු වෙලා ඉදපු ගෑනු ළමයගේ දෙමාපියන්ගේ අනුදැනුම උඩ....(ස)
ගෙදර ප්‍රශ්නයකට මුල ගෑනු ,ලෝක ප්‍රශ්න වලට මුල මුස්ලිම්වරු (ස)
දුවවයි අම්මවයි තාත්තවයි තුන්දෙනාම හිරේ දාන්න ඕන අහිංසක පවුලක් කැඩුවට .. (නු)
අර ශ්ලෝකයක් තියෙන්නේ "නාරි චිත්තං නවිස්වසේත් " කියලා ..ඇත්ත තමයි (ස)
ෆේස්බුක් නිසා විතරමද ළමා පරපුර විනාශ වෙන්නේ? වෙනත් ක්‍රම හා වෙබ් අඩවි ඇත්තෙම නැද්ද? (නු)
ගෑනු ආදරේ කරන්නේ සල්ලි වලට. පිරිම් ආදරේ කරන්නේ ලස්සනට...(ස)