රුපියල් දෙදාහක අල්ලසක් ගත් බවට චෝදනා ලැබූ හැටන් පොලිසියේ පරිපාලන අංශයේ හිටපු ස්ථානාධිපති ඩී.ජී. විජේසූරිය මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පූලි මහතා විසින් නිදහස් කැරිණි. නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කැර නැතැයි මහේස්ත්‍රාත් ඔහු නිදහස් කරමින් ප්‍රකාශ කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නේන්නම්. ලංකාවේ පොලිසිය පගා අරගත්තේ කවදාද? (නි)
මේ නම් ලංකාවේ ඕ.අයි.සී. කෙනෙක් වෙන්න බැහැ. (නි)
පැමිණිල්ල දාපු කෙනාට සියල්ල අමතකද දන්නේ නෑ...(ස)
පොලිසිය පගාගන්නවා මම නම් දෑකලවත් නැහැ. මේ ඈත්තමයි කියන්නෙ. (නි)
මම හිතන්නේ අල්ලස් දූෂණ කාර්යයාල නිලධාරීන්ට කම්පනයද දන්නේ නෑ..අල්ලලත් ඔප්පු කරන්න බැරි..(ස)
වැඩේ තිතට කරලා..(ස)
ඕ ......අයි......... සී..... ද ...සී.......(ස)
නිලධාරියා කෙලින් වැඩ කරන්න ගිය නිසා කුඩු කාරයෙක් හරි කසිප්පු කාරයෙක් හරි නඩුව දාන්න ඇති....(ස)
සත්‍යය ජය ගනී.!!!!(ස)
පොලිසියට විතරක් නෙමෙයි, රටේ අනික් තැන් වලටත් දැන් බොරු චෝදනා හරියට කෙරෙනවා නේ.... මේක සමාජ පද්ධතියෙ වැරැද්දක්.(ස)
දේවිකා හරි. (නි)
සාධාරණ සැකයකින් තොරව පගාව ගන්න ඇති. ඒ නිසා දෙවියන් බලන්න ඇති. (නි)
දැන් මතක නැතුව ඇති. (නි)
පගාවට රුපියල් 25ක් අනේ රාළහාමි (අ)