ඉඳුරුවේ අතුරුවැල්ලේ යාබද ගෙදර කතක හා රණ්ඩු වී ඇයට ජනනේද්‍රිය පෙන්වූ අසල්වැසියාට බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා රුපියල් 100ක දඩ නියම කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගෑනිට දැන් ගමේ ඉන්නත් නැහැලු..(නු)
එකේ වටිනාකම 100 යද ?(ස)
ස්ත්‍රී දූෂණයකට රු.500 ද දඩය ? (ස)
අගලකට 100 ගානෙද ?
දඩ ගහල මදි .. සීල් තියන්න ඕනි..(ස)
අනේ අනේ....මධුත් බබා... අංජලීත් බබා... (ස)
මම හිතන්නේ සරම උස්සපු කෙනාම තමයි සමහර විවිධ නම් වලින් මෙතන අදහස් දක්වලා තියෙන්නේ....? කියෙව්වම තේරුම් ගන්න පුළුවන් ..(නු)
කතුන්ට විතරද මේ චාන්ස් එක, අපිට නැද්ද ? (ස)
අනේ එයා මීට කලින් ඕක දැකලම නැතුව ඇති නේද (ස)
කම්පන නිසා මේ වැඩේ සිදුවුනානම් දඩය කීයද දන්නේ නැහැ නේද?(නු)
ලජ්ජා නැද්ද මනුස්සයෝ
ගෑනු කෙනත් ඒ දේම කරලා පෙන්නුවනම් හරිනේ ?? වැඩේ ඉවරයි..(ස)
මේජර්ලට ගහනවට දඩය කීයද.....? (ස)
පොඩි දෙයක් වෙන්න ඇති...ඒකයි ගාන අඩු (ස)
මොහොමඩ් ,අපේ රටේ කාන්තවෝනම් ඔයා කියන විදියට ඉන්නේ නෑ....මොකද මේ රටේ නීතියක් තියෙනවනේ..(ස)
මේ වගේ සුලු දඩ මුදල් නිසා වෙන්නේ තව තවත් වැරදි සිදුවෙන එකයි..මේ වගේ අයට රු. 10000 වත් දඩ ගැසිය යුතුයි..(ස)
පිරිමින් ඔය ස්ථානය වහගෙන තියාගෙන ඉන්න නිසා තමයි මේ විපාකේ. පිරිමින්ටත් කාන්තාවන් වගේ ඔය රහස් ප්‍රදේශ පේන්නම අදින්න පුලුවන් නම් මේවගේ ගැටළුවලට මුහුණපාන්න සිදුවන්නේ නැහැ. මෙම රහස් ප්‍රදේශ එකක් පමණක් තිබෙන පිරිමින්ට 100 ක දඩයක් ගහනවනම්, ප්‍රසිද්ධ ස්ථානවල රහස් ප්‍රදේශ සේරම පෙන්වාගෙන යන කාන්තාවන්ට දඩය 200 ද? කාන්තාවන් ලැජ්ජාවට පත්කිරීම වරදකි. එහෙත් කාන්තාවන් තමන්ගේ රහස් ප්‍රදේශ ප්‍රසිද්ධියේ පෙන්වමින් පිරිමින්ව නොමග යැවීම වරදක් නොවේද?(ස)
ගෑනු ගෝරියට ආවහම ගහල හිරේ යනවට වඩා ඔහොම දෙයක් කරහම ආයේ රණ්ඩුවට එන්නේ නෑ (ස)
අනේ කාලේ වනේ වාසේ. (නි)
ඔය සටන් ක්‍රමයට උඩැක්කි පාවිච්චි කරන්න බැරිද? (නි)
මේ දේ තව පාරක් කරන්න උතසහා නොකළොත් තමයි පුදුමේ (අ)
කුමුදු 2012-09-26 21:26:02 "මොකද්ද අයියා ජනනේද්‍රිය කියන්නේ ??" රුපියල් සීයක් දීලා අර අසල්වැසියා එවන්නද නංගී? (නි)
සරම උස්සලා පෙන්නන්න කියලා, පෙන්නුවට පස්සේ පොලිසි ගියා වෙන්න බැරිද? (නි)
අංජලී කියන දේමයි මටත් කියන්න තියෙන්නේ.. මධුගෙ කතාවත් හරි..!(නු)
අනේ මේ කුමුදුට ජනනේන්ද්‍රිය කියන්නෙ මොකක්ද කියලා කියල දෙන්නකො කවුරු හරි. පවු. එයා ඒක දන්නෙත් නැහැ. (නි)
පෙන්නුවා කියලා ඉතිං අර ගෑණු කෙනාට වෙච්ච පාඩුව මොකක්ද? (නි)
අමල්, ඔයා බබාලගේ තාත්තද? (නි)
අවයවයක් පෙන්නන තැනට කාටහරි වැඩ සිද්ධ කළා නම්, කාන්තාවකට මුදල් උපයාගන්න පුලුවන් නේද? (නි)
ඒක බැලුවා නම් ඒ කාන්තාවටත් 200ක්වත් දඩ ගහන්න ඕනෑ. (නි)
දින 100 ක් හතරමං හන්දියක සරම උස්සාගෙන දණගස්සලා තිබ්බා නම් තමයි හරි, කොල්ලෝ කුරුට්ටන්ට හු කියා කියා යන්න. එහෙම කළා නම් ජිවිතේට මළපහ කරන්නවත් සරම උස්සන එක්කක් නැහැ. මධූගේ අදහසත් නරක නැහැ . (නි)
අයියෝ සල්ලි
හොද උණු වතුර එකක් ගැහුවනම් හැමදාම උස්සගෙනම ඉන්න තිබුණා...!(ස)
හිනාත් යනවා
මේක ගොඩින් බේරගන්න තිබුණෙ නැද්ද? නඩු මාර්ගයට ගියත් වැඩක් නැති එකේ.. (නු)
සමහර කාන්තාවන්ගේ කතාව නවත්තන්න වෙන විකල්පයකුත් නැහැ..! (නු)
අර රත්තරන් වගේ ඔකත් රාජසන්තක කරලා දාන්න තිබුකන්...(ස)
100 මදි නැද්ද
ඔච්චර තමයි , කොහොම පෙන්නුවත් ඕකේ වටිනාකම .සමහර ගැහැණුන්ට ඕක සත 5 කට වටින්නේ නෑ (ස)
දඩයනම් හොදටම මදි!(නු)
දන්නේ නැති නිසයි අහන්නේ. යට ඇදුමක් ඇදලා හිටියොත් දඩ ගහන්නේ නැද්ද? (නි)
මධුගේ කතාව ඇත්ත. (නි)
ඕකට 100 නම් ඒ මිනිහා ඔයිට වඩා දේත් කරානම් 150 න් ගොඩ එන්න තිබුණා.(ස)
මේ වගේ එකකට හොදම කතාව එවුවේ රූපවතී. (නි)
මධූ ඔයාගේ අදහස නියමයි..හිනහත් යනවා. අසීලාචාර මිනිස්සුන්ට කරන්න ඕනි ඒ දේ තමයි..(ස)
මොකද්ද අයියා ජනනේද්‍රිය කියන්නේ ?? (ස)
මොහොමඩ් රිස්වාන්, හිතට දුකනං රියාල් 100ක් විතර යවන්නකෝ හිත හිතා ඉන්නෙ නැතිව (ස)
මේ වගේ කරන අයට පොඩි දඩයක් ගහපුවාම පහුවදාත් ගිහිං ඒ වැඩේම කරයි..!(නු)
අසල්වැසියා නිසා පොඩි දඩයක් ගහන්න ඇති..!(නු)
අඩුගානේ 300 ක් වත් ගන්න තිබුණා.(ස)
පව් ඒ මනුස්සයා ඒ දඩය කොහොම ගෙව්වද දන්නේ නැහැ.(නු)
අනේ මෙහෙමත් මිනිස්සු..(නු)
රණ්ඩුව ඉවර වෙන්න ඇති.. හොද වෙලාවට එහෙම උනේ එක අතකින්..!(නු)
හොද උණු වතුර එකක් ගැහුවනම් හැමදාම උස්සගෙනම ඉන්න තිබුණා...!(නු)
සීයයිනේ දඩ ගහලා තියෙන්නේ.. මේකත් රැල්ලකට යයිද දන්නෙ නැහැ.. රුපියල් සීයයිනේ ගන්නෙත්..!(නු)
දඩය රුපියල් සීය නම් මදි.. ?(නු)
අනේ බොහොම ලොකු ගානක් දඩ ගහලා තියෙන්නේ.. (නු)
වරක් සරම ඉස්සීමට රුපියල් සීයයි. (නි)
එතකොට සීය හම්බවෙන්නෙ අර බලපු කෙනාටද? (නි)
ඔය වටිනා ඉන්ද්‍රිය බලපු කෙනාටත් 10,000ක විතර දඩයක් ගහන්නයි තිබුණේ. (නි)
ඒ ගෑණු කෙනාට නෙමෙයි, මට පේන්නේ අනිත් අයට වගෙයි මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. (නි)
මේක වෙන රටක නම් අවුරුදු ගානකට හිරේ යන තරම් වරදක්. නමුත් ලංකාවේ රුපියල් 100ක් තරම් සොච්චමක වරදක්. මම නම් හිතන්නේ රුපියල් 100ක් දඩගහපු එකට දෙන්න ඕනෑ හොද දඩයක්. (නි)
පිරිමියෙකුට නම් ගහනවා දඩ. ඒත් ගෑණීයෙක් මෙහෙම කළොත්? (නි)
100 ට පාඩු නෑනේ ......(ස)
අපෝ රු.100 ක් මදිනේ .කොච්චර වටින ඉන්ද්‍රියක්ද ඕක (ස)
පෙන්නපු ප්‍රමාණේ හැටියට තමයි ඔය දඩ ගහල තියෙන්නේ..(ස)
සරම උස්සපු කෙනාට 100 දඩේ නියම නොකළානම් තමා හොද. මොකද ඔවැනි දේකට මෙවැනි දඩයක් නියම කළහම බලපු ඇයගේත් ,පෙන්නපු ඔහුගේත් ආත්ම ගරුත්වය බිංදුවටම බහිනවා. අනේ මෙහමත් විහිලු? (නි)
අර 7500න් ජීවත් වෙද්දී වෙනත් වියදම් වලට වෙන්කරන්න කියලා ඇමතිතුමා කිවුව දේ ඇහැවා නම්, දඩේ ගෙවන එක ලොකු දෙයක් නෙවෙයි. ඒත් ඕක පුරුද්දකට තියා ගන්න එපා. (නි)
ගාණ නම් මදි. මොනතරම් නම් අසහනකාරයින් ඉන්නවද? (නි)
රුපියල් 100 නිසා සරම ගළවලාම හිටියා නම් ඉවරයි. (නි)
අසල්වැසියෙක් නිසා කමක් නැහැ. (නි)
කතට තිබුණේ ගවුම උස්සලා පෙන්නන්න. එතකොට බඩු නැහැනේ. (නි)
ඔය වැඩේ 100කින් කර ගන්න පුලුවන් නම් හරිම ලාභයිනේ. (නි)
කාලෙකින් පිරිසිදු වාතය ටිකක් ලැබෙන්න ඇති. (නි)
ඒ කාන්තාව ආයෙත් ඒ මනුස්සයා එක්ක රණ්ඩු වෙලා රුපියල් සීයකුත් දුන්නද දන්නේ නැහැ. (නි)
ඕවා මොනවද? (නි)