කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (27) පැවැති පළමු තරගයේදී ප‍්‍රබල එංගලන්ත ක‍්‍රීඩිකාවෝ ලකුණු 43 කින් පාකිස්තානය පරාජය කිරීමට සමත් වූහ. එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 6 ට 133 (චාලට් එඞ්වඞ්ස් 45, ලයුරා මාෂ් 54, සනා මීර් 20/2) පාකිස්තානය ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 90 (ජවරියා ඛාන් 23, හොලි කොල්වින් 9/4)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අවසන් පූර්ව වටයට එනවා..!(නු)