විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 174 ක් රැුස්කිරීමට සමත් විය.
නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 7 ට 174 (මාටින් ගප්ටිල් 38, රොබ් නිකොල් 58, බ්‍රෙන්ඩන් මැකලම් 25, රෝස් ටේලර් 23, නුවන් කුලසේකර 33/2, අකිල ධනංජය 32/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකිල ධනංජය සාර්ථකයි.. ඔහොම යමු පුතා..!(නු)