අධ්‍යාපනය පෞද්ගලික අංශයට දීම නතර කරණ ලෙසත් සරසවි ආචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ ගැටළුවලට ඉක්මන් විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් සමාජවාදී පෙරටුගාමී පක්ෂය කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
6%ක් අධ්‍යාපනයට දිය නොහැකි බව පෙනෙනවා. (නි)
ආයෙත් කට්ටිය අතුරුදහන් වෙයිද දන්නෙ නැහැ. (නි)
මෙයාලා මට නම් පෙනෙන්නේ පෙරටුගාමියෝ විදියට නෙමෙයි, අගතිගාමියෝ විදියට. (නි)
කම්කරුවන්ගේ පඩි වැඩිකරන්න කියන්න. (ස)
මෙයාලට පිස්සු (ස)
ආචාරවරුන්ගේ සටනට උපකාර කරනවට ඔබට ස්තුතියි.(නදී)
අධ්‍යාපනයේ බර මහජනයාට හැර වෙනකාටද ගන්න කියන්නේ? අනේ මෙහෙමත් රටක්? (නි)
අයියෝ සල්ලි
රටේ පරිපාලනයට ආචාර්යවරුන් සම්බන්ධ වීම හොද නැහැ. (නි)
හැමදාම කොහේ හරි උද්ගොහන
මොනවා හරි කරනවා කියලා පෙන්නන්නත් එපායැ..(නු)
ජේ.වී.පී. එකත් එක්කම ගියානම් හරි.,(නු)
සෙනග දහ දෙනෙකුට වැඩිය ඉන්නවා. ඝනකපූර්ණය සම්පූර්ණයි. (නි)
කුරුටුගාමියෝද..(නු)
අනේ.. අනේ..!(නු)
අධ්‍යාපනය 70% ක් පෞද්ගලික කරණය කරන්න.(නදී)
ඉස්සර ජේ.වී.පී. එකේ නම ගෙනිච්චේ පෙරටුගාමීන්ද? (නි)
සටන අත්හරින්න එපා. ඉල්ලීම් ලැබෙනකල් දිගටම කරන්න. (නි)