පැරණි ආභරණ සහ ආයිත්තම් තොගයක් අනවසරයෙන් චෙන්නායි නුවරට ගෙන යන්නට තැත්කළැයි ශ්‍රී ලාංකිකයෝ පස් දෙනෙක් කටුනායකදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
වීඕසී ලංඡනය සහිත දේශීය කාසි සහ 1729 වර්ෂයට අයත් හෝලන්ඩියා රජයේ විදේශීය කාසිද මේ අතර විය.
රජකාලේ ඉපැරණි හවඩි, මාල, මුදු, හැඳි සහ සාරි කටු ඇතුළු ආභරණ ආයිත්තම් රැසක්ද විය.
සැකකරුවන් කොළඹ, බන්ඩාරගම සහ බොරැලැස්ගමුවේ පදිංචිකරුවෝය.
රේගු අධිකාරී යාපා පියසේන, නියෝජ්‍ය රේගු අධිකාරී විමල් පියසුමන, සහකාර රේගු අධිකාරීවරුන් වන සනත් ජයසිංහ, අසංක ප්‍රියදර්ශන, එම් ඒ විජයකෝන්, ඩබ්ලිව් ප්‍රේමජයන්ත, ටී ඉලේපෙරුම, අසංග ප්‍රියදර්ශන සහ පී කෞෂල්‍ය වැටලීම සිදු කළහ.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට ජාතියක් , ආගමක් නෑ...(ස)
නීතියට ජයවේවා
හොද වැඩක්
පෙර හෙළයන්ගේ වටිනා බඩු දැක ගන්න තිබු හැම දේම හොරු අරෙගන යයි යන්න... (නි)
රටේ තියෙන හැම ඉපැරණි දෙයක්ම පිට රටවල් වලට විකුණලා (ස)
කෞතුකාගාරයේ ඒවා නෙමෙයි නේද? (නි)
මගේ ළගත් තියෙනවා ඉපැරණි, පැරණී බඩු ටිකක්. අල්ලයිද දන්නේ නැහැ. දැන්නම් බයයි. (නි)
කටුගේක බඩු තියෙනවානේ මෙතන. (නි)
රට කා වතුර බොන්නෝ කුමට මේ ලක්දිව උපන්නෝ? (නි)
මෙවැනි පහත් වැඩ ආයේ නොකරන්න දැඩි දඩූවම් දිය යූතූයි. ඔවැනි පූද්ගලයින්ගේ ගමන් බළපත්‍රයත් අවළංගූ කළ යූතූයි. රේගුවේ සියථම මහත්වරුන්ට ජාතියේ ප්‍රණාමය! (නි)
දැඩි දඩුවම් දෙන්න
අයියෝ සල්ලි
අම්මෝ! මට බයයි මේවා කට්ටිය බෙදාගනීද කියලා. (නි)
මන් ලගත් තියෙනවා පරණ ආයිත්තමි.(නදී)
අත්අඩංගුවට ගත්ත එක නම් හොද දෙයක්
අපේ ආචාරය රේගුවට..!(නු)
අන්න අපේ කටුගෙයි බඩුටිකත් ඔතනම ඇති හොදට හොයලා බලන්න ඕන.!(නු)
මේවා කටුගෙට එහෙම යවන්න එපා..!(නු)
දේක වටිනාකමක් නොදන්න පල් හොරු. (නි)
රේගුවේ මහත්වරුන්ට හොද ඉවක් තියෙනවා..!(නු)
මේක කරලා අහුවෙලා ඉන්නේ ඔක්කොම මුස්ලිම් අය. මුන් අපේ ඉතිහාසය විනාශ කරන්න යන්නේ. හැමෝම අවදියෙන් ඉන්න.
මේක කරලා අහුවෙලා ඉන්නේ ඔක්කොම මුස්ලිම් අය. මෙයාලා අපේ ඉතිහාසය විනාශ කරන්න යන්නේ. හැමෝම අවදියෙන් ඉන්න. (ස)
මොකද අනේ හොර කම් කරන්නේ
සම්පත්, මුස්ලිම් අය මේක කළා කියලා මේ කොහේවත් ලියවිලා තිබෙනවද? (නි)
තම රට සතුයි යන හැඟුමක් නොමැති කමින් ඇද්දේ පැරණි වටිනා බඩු අයුතු ලෙසින් හැකිනම් කුමන අයුරින් හෝ කාසි ගරන් අම්මත් තාත්තත් විකුණති මෙවැනි හොරුන්... (නි)
මේ අය ඕවා සගවාගෙන ගියේ පශ්චාත් භාගයේද? (නි)